අග්‍රාමාත්‍යතුමා,සලිම් මැන්ඩ්විවලා හමුවූ අවස්ථාව

September 18, 2019

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථානයේ සෙනෙට් සභාවේ උප සභාපති සලිම් මැන්ඩ්විවලා (Mr. Saleem Mandviwalla ) මහතා අතර හමුවක් ශ්‍රී ජයවර්ධනපුර, පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ පාකිස්ථානු නියෝජ්‍ය මහ කොමසාරිස් තන්වීර් අහමඩ් (Mr. Tanvir Ahmad) මහතා ද සහභාගි විය.

t

o

p