රබර් මහා සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම

September 14, 2019

රබර් මහ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රබර් කර්මාන්ත සංගමය අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් අත්සන් කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම (2017-2026) වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රබර් මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී අත්සන් කරන ලදී.

t

o

p