රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වේ

September 7, 2019

1924 වසරේ පෙබරවාරි මස 21 වන දා උපත ලද රොබට් මුගාබේ  දශක තුනක කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ ඔහු මිය යන විට 95 වන වියෙහි පසුවිය.

කලක් රෝගාතූරව සිටි රොබට් මුගාබේ, ඉකුත් අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබී ය.

1987 වසරේදී ඔහු සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති ධූරයට පත් විය.රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යයේ විමුක්තියේ සංකේතයකි.

t

o

p