එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති ගැටළුවට 06 වනදා පැවැත්වෙන සාකච්ඡාවේදී විසදුමක් ලබා ගැනිමට කටයුතු කරන බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා බව කියා සිටියි.
කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එක්සත් ජාතික පෙරමුණු පාක්ෂිකයින්ට ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව අනාවරණ නොකිරීම කරන අසාධාරණයක් බවද පවසයි.