නවසීලන්ත පිල පළමු විස්සයි 20 තරගය කඩුලු 5 කින් ජය ගනියි

September 2, 2019

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී  පැවැති  තරගයේදී අත්කරගත් ජයත් සමග නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලියේදී 1-0 ලෙස ඉදිරියෙන් සිටියි.

ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4ක් දැවි ලකුණු 174ක් රැස් කරගත්තේය.

පළමු විස්සයි 20 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට නවසීලන්ත පිල සමත් විය. අවසාන පන්දුවාරයේදි පන්දු 3ක් ඉතිරිව තිබියදි ලකුණු 174  පසුකර යෑමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

t

o

p