T20 වැඩිම කඩුලු ලෝක වාර්තාව මාලිංගට

September 2, 2019

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී  නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වූ පළමු තරගයේදිම  නායක ලසිත් මාලිංග විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ක්‍රීඩකයා බවට පත් විමට සමත්විය.

ඒ කඩුලු 99ක් දවාගැනීමත් සමගයි.

t

o

p