ට්විටර් සමාගමේ ප්‍රධාන විධායකගේ ගිණුමට අනවසරයෙන් පුද්ගලයෙක් ඇතුළු වෙයි

September 1, 2019

මිලියන හතරකට අධික ට්විවර් පරිශීලකයන් ප්‍රමාණයක් සතු ජැක් ඩෝර්සිගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වේ.

ඔහුගේ ගිණුමෙහි මිනිත්තු 15 ක පමණ කාලයක් අතිශය ආක්‍රමණශීලී හා ජාතිවාදී ප්‍රකාශ පළකර ඇත.

මේ වන විට එය යථා තත්ත්වයට පත්කර ඇත.

t

o

p