ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් අසාර්ථක වීම ශ්‍රි ලංකා කණ්ඩායමට බලපෑමක්

August 28, 2019

ක්‍රීඩකයන්ට ලබා දෙන නිදහසින් ප්‍රයෝජනය නොගන්නේ නම් ක්‍රීඩකයන් පිළිබඳ නැවත සළකා බැලීමට සිදුවන බව ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි.

නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පසු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක මේ බව සඳහන් කළේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් අසාර්ථක වීම කණ්ඩායමට විශාල වශෙයෙන් බලපාන බව ශ්‍රි ලංකා ක්‍රිකට් නායකයා සඳහන් කළේය.

t

o

p