මීරිගම ජනතාවට ඉඩම් ඔප්පු ලබා දෙයි

August 28, 2019

ඉඩම් ඔප්පු ලබා දීමේ කඩිනම් වැඩසටහන යටතේ මීරිගම ප්‍රදේශයේ ජනතාව වෙත ඉඩම් බලපත්‍ර ලබා දීම කථානායක කරු ජයසුරිය මහතාගේ  ප්‍රධානත්වයෙන්, ගයන්ත කරුණාතිලක මහතාගේ සහ එඩ්වඩ් ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන්  මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී  සිදු විය.

t

o

p