ගොල්ෆ් තරගයක් අතර සිදුවූ අකුණු අනතුරකින් 6කට තුවාල

August 25, 2019

ජෝර්ජියාවේ ඇට්ලන්ටා ප්‍රදේශයේ ගොල්ෆ් තරගයක් අතර තුර සිදුවූ අකුණු සැර වැදීමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇත.

ක්‍රීඩාංගණයේ තිබූ ගසකට අකුණුසැර වැදීමත් සමඟ ඉන් විසිවු සුන්බුන් වැදී අසල සිටි පුද්ගලයින් තුවාල ලබා ඇති බව සඳහන්.

වර්ෂාවත් සමඟ අවස්ථා දෙකකදී අකුණු සැර ක්‍රීඩාංගණයට පතිත වී ඇති බව වාර්තා වෙයි.

t

o

p