මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වූ විශේෂ දුම්රිය පිලිපනී

August 24, 2019

අද (24) උදැසන 9.00ට පමණ මහනුවර සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ධාවනය වෙමින් තිබු විශේෂ දුම්රිය ගම්පොළ සහ උලපනේ දුම්රිය ස්ථාන දෙක අතර තැඹිලිගල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලිපැන ඇත.

පිලි පැනීමෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වී ඇති බව සඳහන් වේ.

t

o

p