ශ්‍රි ලංකා පළමු ඉනිම ලකුණු 244 යි

August 24, 2019

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පීසරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රි ලංකා පළමු ඉනිම ලකුණු 244කට සීමා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණි.

පන්දු යැවීමේදී ටිම් සවුති කඩුලු 04ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 03ක් බිඳ හෙළුවේය.

පළමු දින දෙකෙහිම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.

t

o

p