මුළු වයඹ පළාතටම නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය

May 13, 2019

වහාම ක්‍රියාත්මක වන පරිදි යලි දැනුම් දෙන තෙක් වයඹ පළාතටම බල පැවැත්වෙන ලෙස පොලිස් ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

මීට පෙර කුලියාපිටිය, බිංගිරිය, හෙට්ටිපොල, රස්නායකපුර, කොබෙයිගනේ සහ දුම්මලසුරිය යන ප්‍රදේශයන්ට මෙලෙස ඇඳිරි නිතිය පැනවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

t

o

p