බස්නාහිර පළාත් සභාවේ කළුතර අපේක්ෂකයින්

March 31, 2014

PC election image

බස්නාහිර පළාත් සභාවට කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩි මනාප ලබා තේරී පත් වූ අපේක්ෂක අපේක්ෂිකාවන්

එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. සෙනල් වෙල්ගම – 115385
2. රෝහණ අබේගුණවර්ධන – 51539
3. යසපාල කෝරළගේ – 42395
4. ජගත් අංගගේ – 40962
5. රංජිත් විතානගේ – 40863
6. පියල් නිශාන්ත ද සිල්වා – 40434
7. නිමල් චන්ද්‍රරත්න – 37674
8. සුමිත් ලාල් මෙන්ඩිස් – 33388
9. ලලිත් එල්ලාවල – 32580
10. ලලිත් කුමාර – 30079
11. නීල් සුනේත්‍රලාල් ප්‍රනාන්දු – 25453
12. ප්‍රසන්න සංජීව විතානගේ – 25140
13. කීර්ති කාරියවසම් – 24921

එක්සත් ජාතික පක්ෂය
1. ජගත් විතාන – 29920
2. මොහොමඩ් ඉෆ්තිකාර් – 24576
3. අභයරත්න පතිරගේ – 20797
4. විජිත් ප්‍රියන්ත – 19727
5. කිත්සිරි කහටපිටිය – 19492
6. නිහාල් ප්‍රේමශාන්ත පෙරේරා – 18773

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
1. රවීන්ද්‍ර යසස් – 12885
2. අරුණ දීපාල් – 12464

The Editor

Previous story Next story

Leave a comment

t

o

p