බස්නාහිර පළාත් සභාවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි මනාප ලබා තේරී පත් වූ අපේක්ෂක අපේක්ෂිකාවන්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
1. ප්‍රසන්න රණතුංග – 249678
2. නිමල් ලාන්සා – 106661
3. සහන් ප්‍රදීප් – 59892
4. සමන්මලී සකලසූරිය – 53447
5. සිසිර ජයකොඩි – 43331
6. සුනිල් විජේරත්න – 42488
7. කෝකිලා ගුණවර්ධන – 40291
8. මෙරිල් පෙරේරා – 40180
9. ආනන්ද රූපසිංහ – 38477
10. උපුල් රාජපක්ෂ – 37674
11. සුසාර දිනාල් සිල්වා – 37598
12. ගුණසිරි ජයනාත් – 36240
13. ලක්ෂ්මන් ගුණවර්ධන – 33781
14. ලලිත් වනිගරත්න – 32713
15. ආනන්ද හරිශ්චන්ද්‍ර ද සිල්වා – 30833
16. නිරෝෂා අතුකෝරළ – 30807
17. චන්දන ජයකොඩි – 30081
18. ලයනල් ජයසිංහ – 29863
19. උපාලි ගුණරත්න – 29215
20. සන්ධ්‍යා සිරිවර්ධන – 29206
21. උපුල් අන්ටනි – 27308
22. රවීන්ද්‍ර ප්‍රසාද් පෙරේරා – 2639
23. ඩිල්ෂාන් ජයවර්ධන – 25489
එක්සත් ජාතික පක්ෂය
1. හර්ෂණ රාජකරුණා – 51018
2. හේෂාන් ජයවර්ධන – 41654
3. ගුණසේකර ලියනගේ – 29944
4. යූ. ජෝර්ජ් පෙරේරා – 29703
5. ශිරන්ත අමරසේකර – 29559
6. රොයිස් ප්‍රනාන්දු – 29291
7. රෝස් ප්‍රනාන්දු – 29267
8. මහේන්ද්‍ර පෙරේරා – 24728
9. උදේන විජේරත්න – 23712
10. පුෂ්පකුමාර ද සිල්වා – 20390
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
1. රජිත හපුආරච්චි – 14644
2. අනුරුද්ධ ලේකම්ගේ – 14058
3. ඉන්දික මහීෂ බණ්ඩාර – 9985
4. දුෂාන් සෙනෙවිරත්න – 9270
ජනතා විමුක්ති පෙරමුණ
2. අසෝක රන්වල – 7437
Leave a comment