අගමැති පාර්ලිමේන්තුව නැරඹිමට පැමිණි ශිෂ්‍යාවන් මුණ ගැසි සැප දුක් විමසයි

March 13, 2019

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි කටුගස්තොට, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන් පිරිසකට පසුගිය සිකුරාදා (08) පාර්ලිමේන්තු පරිශ්‍ර‍යේදී හදිසියේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණි.

පාර්ලිමේන්තු නැරඹීමට පැමිණි මෙම ශිෂ්‍යාවන් හා ඔවුන්ගේ පාසලේ ගුරු මහත්ම මහත්මීන් දුටු වික්‍රමසිංහ මහතා ඔවුන් සිටි ස්ථානයට ගොස් ඔවුන් සමග සුහද කතා බහක නියැලී සිටි අයුරු ඡායාරූපවල දැක්වේ.

PM st anths 1 LNP

t

o

p