ශ්‍රීලනිපයේ 16 ක් ඡන්දය දෙන්න නොපැමිණෙයි නොපැමිණි ලැයිස්තුව මෙන්න

March 12, 2019

අය වැය ඡන්ද විමසිමේද මන්ත්‍රීවරු 29 ක් ඡන්දය ප්‍රකාශ කිරිමට නොපැමිණි අතර ඉන් ශ්‍රීලනිප මන්ත්‍රී සංඛ්‍යාව 16 කි.

එම ලැයිස්තුව මෙසේය.

නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, තිලංග සුමතිපාල, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ෆයිසර් මුස්තාපා, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, වීරකුමාර දිසානායක, එස්.බි දිසානායක යන ශ්‍රිලනිප මන්ත්‍රීවරු වෙති.

මීට අමතරව අතුරලියේ රතන හිමි, ඩග්ලස් දේවානන්දා, අශෝක ප්‍රියන්ත, දුනේෂ් ගන්කන්ද, එස්.බි නාවින්න යන අයද ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

t

o

p