නව නාවික හමුදාපති හා අගමැති හමුව

January 4, 2019

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

එහිදී අග්‍රාමාත්‍යතුමා වෙත නාවික හමුදාපතිතුමන්  විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලද අතර එම අවස්ථාවට වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍යතුමාගේ ආරක්ෂක උපදේශක විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමිත් බාලසුරිය යන මහත්වරුද සහභාගි වූහ.

Ranil-Navy1 Ranil-Navy2

t

o

p