රුපියල තවත් බාල්දුවෙයි ; ඩොලරය 176 පනී

October 31, 2018

ඇමරිකාඩු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල ඉතිහාසයේ මුල් වරට අද දිනයේ රුපියල් 176 ඉක්මවා ගියේය.

මහ බැංකු සටන අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 172.36ක් හා විකිනුම් මිල රුපියල් 176.25ක් විය.

t

o

p