රනිල් තමයි තවමත් නීත්‍යානුකූල අගමැති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්

October 31, 2018

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව 30 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබේ.

ඒ බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදීය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මෑතක දී සිදු කළ ක්‍රියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් මෙහිදී හියුගෝ ස්වයර් මහතා පවසා තිබේ.

Hugo-1

t

o

p