කතානායක ගෙන් ජනපතිට විශේෂ ලිපියක්

October 28, 2018

කතානායක කරූ ජයසූරිය මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ රට තුළ දැනට උද්ගතව ඇති දේශපාලනමය අර්බුදකාරී තත්ත්නය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස ලැබී ඇති ඉල්ලීමක් පිළිබඳවයි.

Letter

t

o

p