Features

කාටවත් මතක් නොවෙන අපිව මතක් වුණාට ස්තූතියි

හැමදාම ලක්ෂ ගාණක් මිනිස්සු කොළොම්තොටට සේන්දු වෙනවා. ඔය අතරේ ඉන්න සමහර වැදගත් කියන නෝනා මහත්තුරු නිසා තප්පරේ ගාණේ කොළම්තොට අපවිත්‍ර වෙනවා කියන එක අරුම කතාවක් නෙමෙයි. බිමට විසිකරන ෆෝන් කාර්ඩ් එක, ටොෆි කොලේ ඉඳලා දේව හාස්කමකින් අස්පස් වෙනවා කියලයි ඒ බහුතරේ අය හිතන්නේ. එක අතකට ඒක දේව හාස්කමක් තමයි. පොළොව කොටන තැන පාර හදන තැන Read More

Super Mario Bros. බොක්ස් ඔෆිස් වාර්තා තබයි

‘The Super Mario Bros. Movie’ විසින් එය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර පළමු සතිය තුළ බොක්ස් ඔෆිස් වාර්තා තැබීමට සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Universal නිවේදනයට අනුව පසුගිය 29වන ඉරිදා එය ලොව පුරා ඩොලර් බිලියනයකට වඩා උපයා ගැනීමට සමත්වී තිබේ. එය ප්‍රදර්ශනය කළ දින සිට මේ දක්වා නැරඹුම් දර්ශක වල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට Read More

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කර සටන් පැය අටේ වැඩමුරය ජයගත් ලෝක කම්කරු දිනය අද(01)යි.  අද අප සමරනු ලබන්නේ, 137 වැනි ලෝක කම්කරු දිනයයි.  1886 මැයි මස 01 වැනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වුණේ තම වැඩමුරය පැය 8 කට සීමාකරන්නැයි ඉල්ලමින් ය. වැඩවරා, සටන් පාඨ කියමින් එදින එම උද්ඝෝෂණයට එක්වූ පිරිස දහසකට අධික වු අතර තුන්වැනි Read More

පන්හිඳෙන් ජන හදවත් සනසන බියංකා නානායක්කාරගේ ජීවිත පොතේ ඔබ නොකියවූ දුක්මුසු පරිච්ඡේදයක්

බියංකා නානායක්කාර අපේ රටේ යොවුන් හදවත් තුළ ආදරණීය ලෙස ලැගුම් ගත් ජනප්‍රිය නවකතාකාරිනියකි.එමෙන්ම ඇය වෘත්තියෙන් ප්‍රවීණ මාධ්‍යවේදිනියකි.නමුත් බියංකා සමග අද අපි කතා කරන්නේ ඇය ගැන බොහෝ දෙනකු නොදත් ඉසව්වක් පිළිබඳව ව ය. බියංකා ගේ උපන් ගම කොහෙද ? මාතලේ, කවුඩුපැලැල්ල ඉගෙන ගත්තෙ හැදුනෙ වැඩුණෙ ඔක්කොම එහෙද ? ඔව්, මම ඉස්කෝලේ ගියේ කවුඩුපැලැල්ල මහා විද්‍යාලයට. මම Read More

ශ්‍රි ලංකාව පුනරුදයේ මාවතට අවතීරණ වී තිබෙනවා – ජනපති

ශ්‍රී ලංකාව පුනරුදයේ මාවතට අවතීර්ණ වී යළි බිහිවෙමින් තිබෙන බවත්, එය ඉදිරියට ගෙන යාමට මුළු රටේම සහයෝගය තමන් අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය වසරේ ජූලි මාසය වන විට රටේ තිබූ කෝලාහල, ගිනි තැබීම් මෙන්ම රාජ්‍ය බංකොලොත්භාවය සමඟ බිඳවැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය මාස 8 ක් යන විට ආපසු හැරවූ සාර්ථක කතාවක් බවට Read More

අධ්‍යාපන කේෂ්ත්‍රයේ වෙනස්කම් රැසක් – ජනපති ගෙන් නව සැලැස්මක්

රටේ අධ්‍යාපන ක්‍රමය වක්‍රව හෝ සෘජුව කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත් අවශ්‍ය නම් එම ක්‍රියාවන්ට එරෙහිව නව නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ අනාගතය තීරණය කරනු ලබන්නේ අධ්‍යාපනය බව අවධාරණය කළ ජනාධිපතිවරයා 21 වන සියවසට සරිලන අධ්‍යාපන ක්‍රමයක් ඇති කර ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ නාමය ඔසවා තැබීමට කටයුතු Read More

සංචාරයට සුදුසු රටවල් අතරට ශ්‍රී ලංකාවත් එක්වෙයි

2023 වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 23න් එකක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී තිබේ. ෆෝබ්ස් ලැයිස්තුවේ මෙම නව ලැයිස්තුගත කිරීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහන් කරන්නේ. සම්මානලාභී සංචාරක චිත්‍රපට නිෂ්පාදකවරියක් සහ ලොව පුරා වික්‍රමාන්විත හා විනෝදජනක දේවල් ප්‍රදර්ශනය කරන මෙන්ම ජාත්‍යන්තර සංචාරක කර්මාන්තයේ ප්‍රධාන සාමාජිකාවක් වන Juliana Broste විසින් ද ශ්‍රී Read More

පාස්කු දිනයේ ජනපතිගෙන් පොරොන්දුවක්

2019 වසරේ පාස්කු දිනයේ වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමා කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. පාස්කු දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව තවමත් බැතිමතුන්ගේ මතකයෙහි රැඳී ඇති බව හොඳින් දන්නා අතර එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු Read More

යාල කළු කොටියාගේ සමේ පැහැය ජාන විකෘතිවීමක්

යාල ජාතික උද්‍යාන යේදි දක්නට ලැබෙන කළු කොටි Leopard (Pantheraparduskotiya) පැටියා ජාන විකෘතියක් හේතුවෙන් සමෙහි පැහැය වෙනස් වීමෙන් බිහි වී ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. මාස 5-6ක් පමණ වන මෙම කොටි පැටියා තවමත් මව සමග ජිවත් වෙමින් පරිසරයට හුරු වීමට පුරුදු වෙමින් සිටින අතර මෙලෙස පරිසරයට හුරුවෙමින් සිටින කොටි පැටියා නැරඹිමට සංචාරකයින් විශේෂ උනන්දුවක් දැක්වීම Read More

රූකඩ කලාව කොයිබටද ?

ජනකලා උරුමයන් අතර කැපී පෙනෙන නාට්‍ය කලාවක් ලෙසින් ද පිළිගැනෙන රූකඩ කලාව සමරන දිනය පසුගිය 21 වැනිදින යෙදී තිබුණේ ද ලෝක රූකඩ දිනය සිහිපත් කරමින් වීම ද විශේෂත්වයක්. රූකඩ නිර්මාණ ශිල්පීන් මෙන්ම රූකඩ කලාව පාරම්පරිකව සිදු කරන්නන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වී ඇත්තේ රූකඩ නිර්මාණය සඳහා භාවිත කරනු ලබන අමුද්‍රව්‍ය හිඟවීමත්, පවතින අමුද්‍රව්‍ය මිලෙන් අධික Read More

t

o

p