Features

තොරතුරු දෑන ගෑනීමේ පනත් කෙටුම්පතට කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබූ අවස්ථාව

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය 2016.08.04 දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා විසින් අත්සන් තැබූ අවස්ථාව . පාර්ලිමෙන්තු මහ ලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්‍යමණ්ඩල ප්‍රධානී නීල් ඉද්දවෙල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාසල් නව නිපැයුම්කරුවෝ ජාත්‍යන්තරය හඹා යති..

දේශීය නව නිර්මාණකරුවන් දිරිගැන්වීම උදෙසා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම පාසල් නව නිර්මාණකරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර ෙදාරටු විවර කරලීමේ නවතම වැඩපිළිවෙලකට පියවර තබා ඇත. එහි එක් සංධිස්ථානයක් වශයෙන්  “Innova Minds 2016” පාසල් රූපවාහිනී වැඩසටහන හා සම්බන්ධවෙමින් ජාතික තලයට පැමිණි සිසුන් ජාත්‍යන්තර තරඟ සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, සිසුන් සිවු Read More

නිවසක් අඩි 60ක් යටට ගිලා බසී…..

ගිනිගත්හේන ප්‍රදේශයේ උමං මාර්ගයකට ඉහළින් වූ නිවසක් අද එක්වරම අඩි හැටක් පමණ ගැඹුරට ගිලා බැස ඇතැයි වාර්තා වේ. එම නිවස බෝර්ඩිලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් කැණීම් සිදු කරන බව කියන උමගක් ඉහලින් පිහිටා ඇතැයි සඳහන්ය. කෙසේ නමුත් සිද්ධියෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැත.

ඔලිම්පික් උළෙලට සුදානම් වන බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර

31 ඔලිම්පික් උළෙල බ්‍රසිල් ජාතිකයන්ට පමණක් නොව දකුණු ඇමෙරිකානු සියළුම රටවල් වලට එය වැදගත් උත්සවයකි.  වසර 120 කට පසුව දකුණු ඇමෙරිකානු රටකට ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට වරම් හිමිව ඇත. විශාලත්වය අතින් ලොව පස්වන ස්ථානයෙහි පසුවන බ්‍රසීලය ලංකාව මෙන් 130 ගුණයකින් පමණ විශාලය. සීනි , කෝපි වැනි කෘෂිකාර්මික බෝග වලට ලොව අංක 1 ස්ථානයක් හිමිකරගැනීමට බ්‍රසීලය සමත්ව Read More

සැප සම්පත් එපා කියා හිස මුඩුගෑ යුවතිය

බුදු රජාණන්වහන්සේ , ගිහි ගෙය අතැර මහණ වූවනට හිස මුඩු කරන ලෙස දෙසා වදාළේ කාරණා කිහිපයක් නිසාය. හිස කෙස් ඇතිවිට එය සේදිය යුතුය, සුවඳ ගැල්විය යුතුය, උකුණන් ආදීන්ගෙන් රැක ගත යුතුය. හිස කෙස් හැලෙන විට හෝ සුදු වනවිට දුක් විය යුතුය. හිස කෙස් නැතිවිට මේ කිසිදු හිරිහැරයක් දුකක් නැතිනිසා උන්වහන්සේ මහණුන්ට මේ ලෙස හිස මුඩු Read More

හත් පොලේ ගා ගත් අධ්‍යාපනය

එකිනෙතා තලා පෙලා, විනාශකරදමා, බලය තහවුුරුකර ගැනීම සදහා දේශපාලඥයා – දේශපාලඥයාට එරෙහිවද, සත්‍යලේඛන – කූඨ ලේඛනයෙන් වැසීයාමෙන්, දරුවා පාසලට ඇතුලත් කර නොගැනීම හෝ මූල්‍ය අවභාවිතය නිසා ගුරුවරයා, ආදි ශිෂ්‍යයන් සහ දෙමාපියන් ජාවාරම්කාර විදුහල්පතිවරයාට එරෙහිවද, ත්‍ක්‍ෂෘ , රහස් පොලිසිය, අධ්‍යාපන අමාත්‍යංශය, අල්ලස් කොමිසම සහ මානව හිමිකම් කොමිසමට යති. පැමිණිලි කරති. පෙත්සම් ලියති. පෙත්සම් ඉදිරිපත් කරති. සාධාරණයක් Read More

ප්‍රංශ ජනපති බාබර්ගේ පඩිය ලක්ෂ 16

ප්‍රංශයේ ”කැනා ඔන්චෙනේ ” නම් ටැබ්ලොයිඞ් පුවත් පතට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. රාජ්‍යයේ හා දේශපාලඥයන්ගේ වැරදි හා දුෂණ හෙළි කිරීමට විශේෂ උනන්දුවක් දක්වන මෙම ආන්දෝලාත්මක පුවත්පත ප‍්‍රංශයේ 70 හා 80 දශකයට අයත් පරම්පරාව අතර දැඩි ලෙස ජනප‍්‍රිය වි  ඇත. ඔවුන්ගේ හෙළිකිරීම් හේතු කොට තම ධූරයෙන් අස්වීමට සිදුවූ ඇමැතිවරුන්, නගරාධිපතිවරුන් බොහෝමයකි. එබැවින් දේශපාලඥයෝ බදාදා පළ කැරෙන Read More

රත්තරං කිලෝ 12ක පැළඳ ‘රෝද යාත්‍රාවේ‘ යන ඉන්දියාවේ ‘රත්තරං බාබා‘

මේ දිනවල කවුරු කවුරුත් කතා වෙන්නේ එකාබද්ධ විපක්ෂෙ පාද ‘යාත්‍රාව‘ සම්බන්ධයෙනි. ඒවගේම ‘ගමන් යාත්‍රාවේ‘ යන සාමිවරයෙක් ගැන පුවතක් ඉන්දියාවේ මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේය.. බොහෝ දෙනා මොහුව හඳුන්වන්නේ ගෝල්ඩන් බාබා යනුවෙනි. ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු සෑම අවුරුද්දක් පාසාම ඉන්දියාවේ පැවැත්වෙන කැන්වර් යාත්‍රා නම් පූජනීය උත්සවයට සමගාමිව රත්තරං පැළඳගෙන යාත්‍රාවේ යන බවයි කිලෝ 12ක පමණ රත්තරං Read More

සුදු තරුණිය ලංකාවේ සිගා කෑවේ ඇයි

ලෝකයේ රට රටවල සංචාරය කිරිම විනෝදාංශයක් කර ගත් අවුරුදු 24 ක එංගලන්ත තරුණියක ලංකාවේ සංචාරය කිරිමට පැමිණියේ ඉකුත් ජූලි 28 දාය. ඇය ලංකාවට පැමිණි පසු වැඩිම ඇල්මක් දැක්වූවේ ඇල්ල ප්‍රදේශයේ සිය නිවාඩුව ගත කිරිමටය. ඒ අනුව සුදු ජාතික තරුණිය ඇල්ල හෝටලයේ නතර වූවාය. ලංකාවට පැමිණෙන විට ඇය සන්තකයේ තිබී ඇත්තේ බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් 500 ක් Read More

අමුතු කවකටු පෙට්ටිය

අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට නව විශේෂාංග සහිත පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි ගණිත උපකරණ කට්ටලය සහිත නවතම කවකටු පෙට්ටියක් නිර්මාණය කිරිමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වන තිසර මධුෂාන් බංඩාර සමත්ව තිබේ. මිට වසර කිහිපයකට පෙර මුලින්ම ඉලිප්ස අදින කවකටුවක් නිර්මාණය කළ මෙම සිසුවා එම උපකරණය වැඩි දුයුණු කිරිමෙන් වෙළදපළෙහි පවතින සාමාන්‍ය කවකටු පෙට්ටියට වඩා Read More

t

o

p