Features

ධම්මික පැණිය කියමින් කෑගල්ල අවට රහසේ විකිණෙන පානයේ සුලමුල මෙන්න

කොරෝනා සුව කරන ඖෂධයක් ලෙස ජනතාව අතරේ පදනම් විරහිත  විශ්වාසයක් පැතිර  තිබෙන ධම්මික පැණිය බව පවසමින් කෑගල්ල අවට ප්‍රදේශ කිහිපයක හොර රහසේ යම් පාන වර්ගයක් හෝ වර්ග විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙමින් තිබේ. උඩුකුඹුර, නෙළුම්දෙණිය, අඹේපුස්ස, වරකාපොළ, රඹුක්කන, දන්ඕවිට, මාහේන, නැව්ගල, ඇත්නාවල, දුම්මලදෙණිය, ඉහළගම, පහළගම, බෙලිගල, යට්ටෝගොඩ, ඇතුළු ප්‍රදේශ කිහිපයක බීඩි නිෂ්පාදනයෙන් ජීවත් වූ Read More

තමන් දෙවියන් බව කියමින් කෑ ගහන්නේ මානසික රෝගීන්ද?

මේ දවස් වල සමාජයේ කතා බහට ලක් වෙන මනුස්සයෙකුගේ තරමක් අමුතු කතා බහක් ඇතුළත් වීඩියෝවක් මේ දවස් වල අන්තර් ජාලයේ සැරිසරනවා. අනුරාධපුරේ ශ්‍රී මහ බෝධි විහාරයේ අටමස්ථානාධිපති නායක හාමුදුරුවෝ ඉස්සරහ මේ මනුස්සයා “හාමුදුරුවනේ මං කාලි,ඔබ වහන්සේ ගේ අම්මා” කියලා ආවේගාත්මකව කෑගහන දර්ශනයක් තම‍යි ඒ වීඩියෝවේ තියෙන්නේ.මේ දර්ශනය රූපවාහිනී චැනල් දෙක තුනක ප්‍රවෘත්ති වලටත් ප්‍රචාරය වෙලා Read More

මුතුරාජවෙල අහිංසක හොල්මන ‘පෙක්කොලියා’

මිහිකතට ජීවය දෙන තෙත්බිම මගින්, මිනිසුන් , සතා සිව්පා, ගහකොළ වල ඇතුළුසමස්ත පරිසර පද්ධතියේම යහපැවැත්මට සිදුවන මෙහෙවර සුළුපටු නැත. එහෙත්තෙත්බිමක් මගින් ලොවට හිමි කරන අමිල දායාදයන් අතරට “අත්භූත රසය” ඇතුළුවන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. එහෙත් වත්තල, ජා ඇල, කටාන සහ මීගමුව යන ප්‍රදේශ හා සම්බන්ධ මුතුරාජවෙලතෙත්බිම පසුගිය කාලයේ ජනතාවට අත්භූත රසය ද සැපයුණ පුවත බොහෝ Read More

මහසෝනාගේ නංගිගෙ පුතාගෙනුත් කොරෝනා පැණියක්?

අද දවසේ රටේ ජනතාව මුහුණ දෙන ජීවත් වීම පිළිබඳ ගැටළුව අබිබවා කොරෝනා පැණිය  ගැන මාතෘකාව අතිශය ජනානන්දනීය එකක් වෙලා තියනවා. මොකක් හරි ඖෂධයක් හරි, එන්නතක් හරි මිනිසුන්ට දීලා ඉවර වෙලා ඒක හොඳ නැහැ කියලා ඔප්පු කරන්න කියන ජනතාවක් ඉන්න ලෝකයේ එකම රට තමයි ශ්‍රී ලංකාව. ඒක හරියට මිනී මැරුම් චූදිතයෙකුට මරණ දඬුවම පනවලා ඉවර වෙලා Read More

සිරිලකට සම්බා බත හඳුන්වා දුන් බව කියන අප්‍රකට මිනිසාගේ කතාව

 අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකේය ජන සමාජයේ ප්‍රධාන ආහාරය බත් ය.අතීතයේසිට විවිධ සහල් වර්ග වලින් බත් පිසිනු ලැබුවද ඒ සියළු බත් වර්ග අතුරින්පෙරටු වන බතක් තිබේ.එනම් සම්බා බතය.ශ්‍රී ලංකේය බෞද්ධ සමාජයේ ආධ්‍යාත්මිකපක්ෂය නියෝජනය කරන අග්‍ර භෝජනය වන බුද්ධ පූජාවේ සිට ලෞකික පක්ෂය නියෝජනයකරන අග්‍ර භෝජනය වන මංගල භෝජනය තෙක් වන සියළු සම්භාවනීය අවස්ථාවන් සඳහායොදා ගැනෙන Read More

දේශපාලඥයන් මිස මානසික රෝගීන් “පිස්සු කෙළින්නේ” නෑ – මනෝ වෛද්‍යායතනයේ හිටපු සභාපති, විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ

පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ කළහකාරී තත්වයට හේතුව බන්ධනාගාර රැඳවියන් යම්කිසි පෙති වර්ගයක් පානය කිරීම නිසා බවට තමන් කළ ප්‍රකාශය සත්‍ය බවත් එම බන්ධනාගාර සිද්ධිය පිළිබඳ පොලිසිය විසින් නිකුත් කළ වීඩියෝ පට නරඹන ඕනෑම මෝඩයෙකුට ඒ බව තේරුම් යා යුතු බවත් වත්මන් රජයේ ප්‍රබල ඇමති වරයෙක් මාධ්‍යයට කීය. ඒ සමඟම දේශපාලන ක්ෂේත්‍රයෙන් මතු වූ Read More

ලොව වඩාත් බලවත්ම කාන්තාවන් 100 අතරට ලංකාවේ නමක්

Forbes සඟරාව පළකර ඇති 2020 ලොව වඩා බලවත්ම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක ඇතුලත්ව සිටිනවා. ඇය එම ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවනවා. ශෙමාරා එක්සත් රාජධාණියේ Macquarie සමූහ ව්‍ය්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරිණියයි. ජර්මන් චාන්සෙලර් ඇන්ජෙලා මාකේල් මෙවරද ලොව වඩා බලවත්ම කාන්තාව ලෙස නම්කර තිබෙනවා. දෙවන ස්ථානය හිමිව ඇත්තේ යුරෝපා මහ Read More

මානසික රෝග බෙහෙත් වලින් මිනිසුන් ප්‍රචණ්ඩ වෙනවා නම් ඇල් වතුරෙන් ගින්දරත් දැල්වේවි

මානසික රෝග සඳහා නිර්දේශ කරනු ලබන ඇතැම් ඖෂධ වර්ග භාවිතයෙන්පුද්ගලයන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරිය හැකි යැයි පැවසෙන පුවතක් මේ දිනවල සමාජය පුරාශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. මේ තත්වය යටතේ විවිධ මානසික රෝග සඳහා ඖෂධප්‍රතිකාර ගන්නවුන් තුළ සේම ඔවුන්ගේ පවුල් වල ඥාතීන් තුළ ද ඒ හා සම්බන්ධබරපතල කුකුසක් හට ගෙන ඇත. මේ අතර මෙම විශ්වාසය මත පදනම් ව Read More

දෙයියා කිරි අත්තලාගේ ගම්බද නිරෝධායනය

කොරෝනා රෝගය ලෝක වසංගත තත්වයක් දක්වා ව්‍යාප්ත වීමත් සමඟම එතෙක් ව්‍යවහාරයෙන් සැඟව තිබූ නිරෝධායනය නම් වදන අප සමාජයේ වැඩිපුරම භාවිතා වන වදන් අතරට එක්ව තිබේ. සිංහල භාෂාවේ ව්‍යවහාර වන වදන් අතුරින් වඩාත් සම්භාව්‍ය ගණයේ වදනක් වන මෙහි ඉන්දු යුරෝපීය භාෂා මූලයක් ඇති බව පෙනේ. සංස්කෘත, ඇතුළු පෙරදිග භාෂා කිහිපයකම මෙම වදන ‘නිරෝධාන’ ලෙස ව්‍යවහාර වීමෙන් Read More

සමාජයේ කුණු ඇවිස්සීම මාධ්‍ය වේදීන් සතු උතුම් මෙහෙවරකි

“අද හුඟක් මාධ්‍ය කාරයෝ කරන්නේ අනුන්ගේ කුණු කන්දල් අවුස්සන එක. වැඩේ කියන්නේ අද හුඟක් මිනිස්සුත් කැමති ඒවටමනේ”ජන මාධ්‍ය නිදහස විවෘත සමාජ කතිකාවක් බවට පත් ව ඇති වර්තමානයේ සමහරු එසේ කියති.කුණු කන්දල් ඇවිස්සීම යන වදන තුළ කැටි වූ පිළිකුල,ජුගුප්සා සහගත බව මුල් කොට සිතීමේ දී එය නොකටයුතු පහත් දෙයක් සේ යමකුට හැඟී යා හැක.එහෙත්,මාධ්‍ය මගින් සිදු Read More

t

o

p