යහපාලන පළමු සැමරුම ජනපති අගමැති ප්‍රධානත්වයෙන්
යහපාලනය සඳහා වන ජාතික රජයේ පළමු සැමරුම සඳහා රජයේ මුදල්, සම්පත් හෝ දේපොල යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබේ. යහපාලන රජයේ පළමු සංවත්සර සැමරුම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේදී අද (19) පස්වරුවේ පැවැත්වේ. පළමු සංවත්සර සැමරුමේදී වසර කාලයක් තුළ යහපාලන රජය Read More