Local News

උදයංග වීරතුංග හා බිරිදට ලබාදී තිබු රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර අවලංගු කරයි

රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයාව සිටි උදයංග වීරතුංග මහතාට හා ඔහුගේ බිරිදට ලබාදී තිබු රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රයක් මේ වසර මුලදි ලබා දුන් බව සංස්කෘතික කටයුතු, අභ්‍යන්තර කටයුතු හා වයඹසංවර්ධන ඇමති එස්.බී. නාවින්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය. රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංගු කර සාමාන්‍ය ගමන් බලපත්‍රය ඔහුට සහ බිරිදට Read More

දුමින්ද සිල්වා ඇතුළු 5දෙනෙකුට මරණ දඬුවම

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු ජනපතිගේ වෘත්තීය සමිති කටයුතු උපදේශකවරයෙකු ද වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන්  ‍චෝදනා ලැබූ 13 දෙනෙකුගෙන් දුමින්ද සිල්වා ඇතුළු 5දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. මෙලෙස මරණ දඬුවම නියම වූයේ දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් හෙවත් දෙමට‍ගොඩ චමින්ද, සරත් බණ්ඩාර හා ප්‍රියන්ත Read More

මහ බැංකු බදුම්කර සිද්ධිය පිළිබඳ වාර්තාවේ පිටපත් සියලූ මන්ත්‍රීවරුන්ට ලබාදෙනවා

මහ බැංකු බදුම්කර සිද්ධියට අදාළව විගණකාධිපතිවරයා විසින් සංවේදි තොරතුරු ඇතුළත්ව තමාට බාරදුන් සවිස්තර වාර්තාවේ පිටපත් සියලූ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය. එම වාර්තාව ඉදිරිපත් කිරිම සඳහා මහ බැංකු අධිපතිවරයාගේ අවසරය ලද බවද කතානායකවරයා වැඩිදුරටත් කීවේය. සිද්ධිය සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තාවක් කෝප් කමිටුවටත්, සංවේදි තොරතුරු ඇතුළත් පිටු 1251 ක විශේෂ Read More

මහ බැංකුවේ බැදුම්කර වංචාවක් වුණාද ? වාර්තාව ඔක්තෝම්බර් මාසයේ

මහ බැංකුවේ වූ බව කියන බැදුම්කර වංචාව සම්බන්ධයෙන් වන වාර්තාව ඔක්තෝම්බර් මස 13 ට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා බව පොදු ව්‍යපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ (07) ප්‍රකාශ කළේය. කිසිදු බාධාවකට බලපෑමකට කෝප් කමිටුව යටත් වන්නේ නැතැයි කී සුනිල් හදුන්නෙත්ති මහතා මහ බැංකු බදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සභාවට ඉදිරිපත් Read More

රාජ්‍ය ආයතන පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කරනවා

රාජ්‍ය ආයතන 4 ක් පෞද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කොට පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ලංකා හොස්පිටලිස් සමාගම, හිල්ටන් හෝටල් සමාගම සහ හයට් රිජන්සි සමාගම යන ආයතන හතර මෙලෙස පුද්ගලික අංශය සමඟ ඒකාබද්ධ කිරිමට රජය තීරණය කර ඇතැයද ඒ මහතා වැඩිදුරටත් කීවේය. Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වසර අවසන්වීමට ප්‍රථම

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම වෙනුවෙන් ස්ථාපිත කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව මෙම වසර අවසන්වීමට ප්‍රථම රටට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය. අය වැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ප්‍රථම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වාර්තාව ඉදිරිපත් කිරිමට හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන්නේයැයිද අගමැතිවරයා කීවේය. මෙම වාර්තාව Read More

මම සයිටම් අහෝසි නොකරමි – කිරිඇල්ල කියයි

රජය කිසිසේත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) අහෝසි කිරිමට කටයුතු නොකරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය. වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරිමට රජය කටයුතු කළහොත් ආණ්ඩුවට උසාවි යාමට පවා සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වයෙන් එය පාලනය කිරිමට බලපොරොත්තු වන බවද ඇමතිවරයා Read More

වැට් බදු පනත් කෙටුම්පත අය වැය යෝජනා සමඟ පාර්ලිමේන්තුවට

එකතු කළ අගය මත බදු සංශෝධන හෙවත් වැට් බදු පනත් කෙටුම්පත අය වැය යෝජනා සමඟ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට ආණ්ඩුව තීරණය කර ඇත. වැට් බදු පනත් කෙටුම්පත මගින් 11% ක් වූ බදු අය කිරිම 15% දක්වා වැඩි කිරිමට යෝජනා කර තිබු අතර ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපනය අනුව පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට රජය කටයුතු කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව Read More

පැරිස් සම්මුතිය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා රජය අත්සන් කරන ලද එක්සත් ජාතින්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතිය හෙවත් පැරිස් සම්මුතියට සභාවේ අනුමැතිය ලබා ගැනිම සඳහා හෙට (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට පක්ෂ නායකයෝ තීරණය කර ඇත. දේශගුණික විපර්යාස වෙනුවෙන් වන මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය විවාදයට ගෙන අනුමත කර ගැනිම සඳහා එදිනට විවාදයට ගැනිමට නියමිතය තිබු පෞද්ගලික මන්ත්‍රී යෝජනා අත්හිටුවිමටද පක්ෂ නායකයෝ Read More

භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව අද

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේ සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ. එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට ශිරාන් ගුණරත්න, පද්මිනි එන්. රණවක සහ Read More

t

o

p