භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුව අද

September 8, 2016

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය. පළාත් පාලන මැතිවරණය පැවති 2011 වසරේ ඔක්තෝබර් මස 8 වන දා මුල්ලේරියාව වල්පොළ මංසන්ධියේ සිදු වූ වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙක් මිය ගියහ.

එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කිරීමට ශිරාන් ගුණරත්න, පද්මිනි එන්. රණවක සහ එන්.සී.බී.සී. මොරායස් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p