තිනකුරල් මාධ්‍යවේදියාට ප්‍රහාරයක්
තිනකුරල් පුවත්පතේ යාපනය වඩමරච්චි ප්‍රාදේශීය වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන් නැමැත්තාට සඳුදා රාත්‍රී යාපනයේ නෙල්ලිඅඩි පළාතේදී කිසියම් පිරිසක් විසින් යකඩ පොලු වලින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා පේදුරුතුඩුව මන්තිහෙයි රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ.