එක් පවුලක සුඛවිහරණයට තිබූ රාජ්‍ය ආයතන අද ජනතා සේවයට වෙන් වෙලා
එක් පවුලක සුඛවිහරණය සඳහා වෙන් වී තිබූ රාජ්‍ය ආයතන, අද ජනතාවට සේවය සපයන ස්ථාන බවට පත් වෙමින් තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂණය අවම කිරීම සහ නවීකරණය තුළින් ලැබෙන ප්‍රතිලාභ ඍජුවම ජනතාව වෙත ලබා දීම යහපාලන රජයේ අපේක්ෂාව බවයි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, මුදල් අමාත්‍යාංශය සංවිධානය කළ වැඩසටහනකට Read More