Local News

ඩො.මි.3700ක ආයෝජන ප්‍රතික්ෂේප කර රු.බිලියන 7ක් ගිලින්න හදන්නේ කවුද?

ජනතා බදු මුදල් රු. බිලියන 7 ක් වැය කරමින් ලංකා විදුලිබල මණ්ඩලය කෙරවලපිටියේ සංයුක්ත චක්‍ර විදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන යෝජනාව දුෂිත විදුලි මාෆියාවේ මංකොල්ලකාරී වැඩපිළිවළේ තවත් පියවරක් බව දුෂණ විරෝධී පෙරමුණයේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  කිලෝ වෝට් 30 ඩීසල් විදුලි බලගාරයක් ලෙස ඉදිකිරීම් ආරම්භ කොට වසර තුනකින් ස්වභාවික ද්‍රව්‍ය වායු Read More

ඇතැම් අයට අගය නොදැනුනත් මුදල් ඇමතිගේ අගය ලෝකය දන්නවා – මල්වතු අස්ගිරි මහ නා හිමිවරු

ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට අගයක් නොමැති වුව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය ලෝක ඇගැයීමකට ලක්ව ඇතැයි මල්වතු අස්ගිරි මහ නා හිමිවරු පවසති. මහ නා හිමිවරු ස‍දහන් කරන්නේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා රටේ ආර්ථිකය ගොඩනැංවීම සදහා සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින බවයි. මේ අදහස් පළ වූයේ  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 01 Read More

දඹුලු චිත්‍ර සංරක්ෂණයට ඉතාලියේ මහාචාර්ය වර්නර් ස්මිත් මහතා දිවයිනට

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දඹුලු ලෙන් සිතුවම්  විනාශ මුඛයට යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විශේෂ අවධානය යොමු කරමින් එම චිත්‍ර සංරක්ෂණය සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අතර ඒ සඳහා අවශ්‍ය සහය ද ලබා දුන්නා. ඒ අනුව මේ වන විට එම සිතුවම් සංරක්ෂණ කටයුතු ක්‍රියාත්මක අතර ඒ Read More

අගෝස්තු වන විට ලංවිම වැටුප් ප්‍රශ්නයට විසඳුමක් දෙනවා – ඇමති සියඹලාපිටිය

විදුලිබල  මණ්ඩලය වශයෙන් අපි හොද ශක්තිමත් ප්‍රගතිශීලි ගමනක් යන මොහොතක්. මේ දිනවල අපේ අවධානයට භාජනයවුණ සංකීර්ණ ප්‍රශ්නයක් තිඛෙනවා. හැබැයි කිසිඳු ප්‍රශ්නයකට විසඳුමක් නැති වෙන්න බැහැ. මම සෑම සතියකම අගහරුවාදා නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්කරගෙන ගැටළු පිළිබඳ සාකච්ඡා කරනවා. අපි ඒ කතා කරන්නේ විදුලිබල මණ්ඩල සේවක සහෝදර දහෝදරියන්ගේ, විදුලිබල මණ්ඩලයේ මෙන්ම විදුලිබල ක්ශේත්‍රයට බලපාන Read More

ලක්ෂ 20ක නරක් වූ කරලවල තොගයක් පිටකොටුවෙන් අල්ලයි

අලුත් අවුරුදු උත්සව කාලයේ වෙළෙඳ පොළට යැවීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 20ට වැඩි වටිනාකමකින් යුතු නරක්වූ කට්ටා කරවල තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි. මෙම කරවල තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුවේ වෙරළබඩ වීදියේ ශීතාගාරයක ගබඩාකර තිබිය දී ය. පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසන්නේ Read More

ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ වැඩමුළු සඳහා ඇමති සාගල එක්වෙයි

ජාතික ආරක්ෂාව සහ සයිබර් ආරක්ෂාව පිළිබද දිනය නිමිත්තෙන් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පාර්ලිමේන්තු සමුළුවේ වැඩමුළු කිහිපයකට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මේ දිනවල සහභාගිවී සිටී. මෙම වැඩමුළු තුලින් ජාතික ආරක්ෂාව පිළිබදව මෙන්ම අන්තරජාල ආරක්ෂාව පිළිබදවද අවදානය යොමුකරනු ලබයි. පසුගිය 27 වැනිදා ඇරඹි මෙම වැඩමුළු පොදුරාජ්‍ය මණ්ඩලීය Read More

හම්බන්තොට වාරයේ ආරක්ෂාව නාවික හමුදාවට

ශ්‍රී ලංකා නාවික හමුදාව යටතට හමිබන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායේ ආරක්ෂක කටයුතු මුළුමණින්ම පැවරීමට රජය පියවර ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් ගනු ලැබු තීරණයකට අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ආරක්ෂාව මෙලෙස නාවික හමුදාව යටතට පැවරනු ලැබ ඇත. ශ්‍රී ලංකා රජය හා චිනයේ චයිනා හාබර් සමාගම සමඟ දීර්ඝ ලෙස පවත්වනු Read More

තහනම් ග්ලයිකොපොස්ෆේට් කිලෝග්‍රෑම් 630 ක් නාවික හමුදා අත්අඩංගුවට

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (29) කීරමුණ්දලම ප්‍රදේශයේ පඳුරක් තුළ සඟවා තිබූ ග්ලයිකොපොස්ෆේට් කිලෝග්‍රෑම් 630 ක් අඩංගු මලු 21 ක් සොයා ගන්නා ලදී. ඒ අනුව D- era ග්ලයිකොපොස්ෆේට් පැකට් 1500 ක් සහ Anu 71 ග්ලයිකොපොස්ෆේට් පැකට් 4800 ක් මෙම වැටලීමේදී සොයා ගෙන ඇත. මෙම රසායනිකය පොහොර සමඟ Read More

විමල් උපවාසය අත්හරී

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා  ආරම්භ කර තිබූ අද (30) උදෑසන 10.00ට පමණ උපවාසය අත් හැරිය බව කොළඹ ජාතික රෝහ‍ලේ  ආරංචි මාර්ග සඳහන් කරයි. මහා සංඝ රත්නය පැමිණ පිරිත් දේශණා කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතා කිරි වීදුරුවක් පානය කරමින්  ආරම්භ කර තිබු උපවාසය නතර කළ බව හෙතෙම පැවසීය. විමල් වීරවංශ මහතා තමාට ඇප ලබා දෙන Read More

කලාකරුවන් හා මැති ඇමතිවරුන් අතර කඹ ඇදිල්ලක්

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කල මැතිසභේ ඇත්තන්ගේ හා කලා සිත් ඇත්තන් සමග කෙළිබිමේ දැවැන්තයන්ගේ අවුරුදු උළෙල පසුගියදා වත්තල ෆෙගාසස් රීස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. සිංහල අවුරුදු සමයේ දක්නට ලැබෙන අවුරුදු තරඟ අතර ඇති අවුරුදු කුමරා තේරීම, අවුරුදු කුමරිය තේරීම, කොට්ටාපොරය, බනිස් කෑම, කඹ ඇදීම, අලියට ඇහැ තැබීම, බැලුන් සමග නර්තනය Read More

t

o

p