Local News

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලබන 5 තෙක් රිමාන්ඩ්

හිටපු නාවුක හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව ලබන 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය. තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාව අත්අඩංගුවට පත් නොවී සිටීමට රැකවරණ දීම හා ඒ සඳහා Read More

රනිල් මිස වෙන කිසිවෙක් එ.ජා.පෙ.න් අගමැති ධූරය ගන්නේ නෑ

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිස එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධූරය බාරගත යුතු නැති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බහුතරය පෙන්වුවද ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම දේශපාලන සදාචාරයටද සම්පූර්ණ පටහැනි Read More

ආණ්ඩුවක් නැහැ… රට අරාජිකයි ; රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක්

රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට එක්සත් ජාතික පෙරමුණ තිරණය කර ඇත. එක්සත් ජාතික පෙරමුණ ගෙන ඇති තිරණය අනුව විශ්ව විද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවක, හෙද, ප්‍රවාහන, දුම්රිය සේවා, තැපැල්, ජල සම්පාදන, විදුලි බල, ඛනිජ තෙල්, වරාය හා ගුවන් තොටුපොල ආදි ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන්ම මහා වැඩ වර්ජනයට සම්බන්ධ කර ගැනීමට අපේකෂිතය. ආණ්ඩුවක් නැහැ… Read More

මහින්දගේ නැති බහුතරය පෙන්වීමට ලංකාදීප හා දේශය පුවත්පත් අසාර්ථක උත්සාහයක

විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදිප පුවත්පත දේශය පුවත් පත හොර අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ බහුතරය නැති බවට ජනතාව ඉදිරියේ තහවුරු වි ඇති මොහොතේ ඔහුට බලය ඇතැයි පෙන්විමට අසාර්තක උත්සාහයක නිරත වෙමින් සිටියි. අද (04) පලවු දේශය හා ඉරිදා ලංකාදිප පුවත් පත්වල ප්‍රධාන සිරස්තලයන්ගෙන් එය පැහැදිලිවේ.  රවුෆ් හකිම් හා රිෂාඩ් බදියුදින් තවමත් වැට උඩ යනුවෙන් ඔවුන් Read More

වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් නැහැ

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් සිටින බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැතැයි, එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (31) පැවසීය. විදේශ රටවල තානාපති කාර්යාල මෙරට දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ යයි තොරතුරු පැතිරෙන්නේ ගොසිප් වෙබ් අඩවි, ඇතැම් සමාජ මාධ්‍යජාලා සහ කට කථා මගින් පමණකැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ Read More

අගමැති වෙනස ගැන මතයක් ප්‍රකාශ කරන්න බැහැ – නීතිපති

අග්‍රාමාත්‍ය ධූරයේ සහ රජයේ ඇතිවූ වෙනසෙහි නීත්‍යානුකූල භාවය පිළිබඳ විමසු කතානායකට නීතිපති ජයන්ත ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර තිබුණි. ඊට ප්‍රතිචාර වශයෙන් ඊයේ (30) කතානායක වෙත නීතිපති විසින් දන්වා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපති භූමිකාවට අනුව එම කරුණ පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තම අදහස බවයි. නීතිපති විසින් කතානායක වෙත එවන ලද Read More

රුපියල තවත් බාල්දුවෙයි ; ඩොලරය 176 පනී

ඇමරිකාඩු ඩොලරය හමුවේ ශ‍්‍රී ලංකා රුපියල ඉතිහාසයේ මුල් වරට අද දිනයේ රුපියල් 176 ඉක්මවා ගියේය. මහ බැංකු සටන අනුව අද ඩොලරයක ගැනුම් මිල රුපියල් 172.36ක් හා විකිනුම් මිල රුපියල් 176.25ක් විය.

රනිල් තමයි තවමත් නීත්‍යානුකූල අගමැති බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව 30 දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබේ. ඒ බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදීය. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මෑතක දී සිදු කළ ක්‍රියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට Read More

ජනපති අද ජනවරම පාවා දෙමින් ව්‍යවස්ථා විරෝධී ලෙස ක්‍රියා කරනවා

කොල්ලූපිටිය මංසන්දියේ පැවති “යුක්තියේ ජනහඬ” මහජන උද්ඝෝෂණයට සහභාගි වූ ජනතාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරවල සියලූ ජනතාවගෙන් අවසරයි, ජනතාවගේ විශ්වාසය, ජනතාවගේ වරම පාවාදීම ඉතා කැත වැඩක් බව කිව යුතුයි. ඒ කැත වැඩේ කරන්න අප ඉඩ දෙන්නේ නැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. මෙම වේදිකාවේ විවිධ මත දරන විවිධ ජාති සහ ආගම්වලට Read More

බහුතරය පෙන්වීමට එන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තම අමාත්‍යධූර දෙන්න එජාපයෙන් එකඟතාවක්

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විම සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන්ගේ අමාත්‍යධූර කැප කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් එකඟත්වය පළ කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විමෙන් පසුව යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පිහිටුවිමට කටයුතු කරන බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි පක්ෂ Read More

t

o

p