ජනපතිගේ ඉතා හොඳ පියවරක් අනුගමනය කිරීමට රනිල්ගෙන් ඇමැතිවරුන්ට උපදෙස්
රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත සංස්ථා මණ්ඩල ආදියේ සභාපතිවරුන් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය ඉතා හොද පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ට දැනුම් දී තිබේ. එක්සත් ජාතික පෙරමුණු සමිති සමගි සන්ධාන රජයේ සංස්ථා, මණ්ඩල සභාපතිවරුන්ගේ පත් කිරීම් සඳහා කමිටුවක් නම් කරමින් ජනාධිපති මෛත්රීපාල Read More