Local News

අවුරුදු උණුසුම අතරතුර ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් සමාජ මාධ්‍ය නැවතත් බිද වැටේ

පසුගිය මාසයෙහි සිදුවූ දැවැන්ත බිදවැටිමට මාසයක කාලයක් යාමට මත්තෙන් නැවතත් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්සැප් සමාජ මාධ්‍ය 14 දා  මෙරට වේලාවෙන් අවුරුදු උදාවට පසුව බිදවැටිමකට ලක්ව තිබෙන අතර මෙම බිදවැටීම ලොවපුරා රටවල් කිහිපයකට තදින්ම බලපා තිබෙන බව පරිවර්තන සමූහය පවසයි.විශේෂයෙන්ම එංගලන්තයෙන් මෙම ෆේස්බුක් සමාජ මාධ්‍ය බිදවැටීම පිලිබදව වාර්තාවී ඇති අතර මේ හේතුවෙන් ෆේස්බුක් පරිශීලකයන් ෆේස්බුක් ආයතනය Read More

මාලදිවයිනේ සිටි ධිවර්‍යින් 11 ක් හෙට ලංකාවට

මාලදිවයිනේ රදවාගෙන සිටි ශ්‍රී ලංකික ධිවරයින් 21 දෙනෙකු නිදහස් කරගැනීමට හැකි වූ බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය .            අමාත්‍යවරයා සදහන් කලේ මෙම ධිවරයින් අද [ 11 ] රාත්‍රී යලි ලංකාවට පැමිණීමට නියමිතව ඇති බවය . යු.එල්.104 දරන ගුවන් යානයෙන් හෙට රාතී‍්‍ර 9 ට මෙම ධිවරයින් 21 දෙනා Read More

අවුරුද්දට 13 හා 14 සුරා සැල් වැසේ

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දින දෙකක් සුරා සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව අප්‍රේල් මස 13 වන දින හා 14 වන දින මෙලෙස දිවයින පුරා ඇති සුරා සැල් වසා දැමෙනු ඇත.  

ජනාධිපතිධූර කාලය ගැන විමසිම කාලය හා මුදල් නාස්තියක් – ආචාර්ය අසංග වැලිකල

වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ කවරදාද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙයට මාස 15 කට පෙර පැහැදිලි ලෙසම නිරවුල් කර තිබියදී, නැවත වතාවක් එම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිඅකරණයෙන් විමසීම අනවශ්‍ය සහ නිශ්ඵල ක්‍රියාවක් බව එක්සත් රාජධානියේ එඩින්බර්ග් නීති විද්‍යාලයේ ආචාර්ය අසංග වැලිකල මහතා පවසයි. ආචාර්ය අසංග වැලිකල මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පවසයි. ජනාධිපති මෛත්‍රීපාල Read More

විදුලි කප්පාදුව අදින් (10) අවසන් බව අමාත්‍යාංශය කියයි

මේ වනවිට රටේ පවතින අධික නියඟය හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය අර්බුධකාරි තත්ත්වයකට මුහුණපා තිබේ. මෙම වියළි කාලගුණික තත්ත්වය මත බලාගාර ආශ්‍රිත ජලාශයන්ගේ ජල මට්ටම සීග්‍රයෙන් පහළ බැසීමකට ලක්වී ඇත. ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනය ඉතාමත් පහළ මට්ටමකට පැමිණ තිබේ. වර්තමාන විදුලිබල කප්පාදුවට මූලිකම හේතුව වී ඇත්තේ මේ තත්ත්වයයි. විෂයභාර අමාත්‍යවරයා වශයෙන් තමාගේ වගකීම මෙන්ම පරම යුතුකම වන්නේ Read More

ගෝඨාභයගේ ලංකාවේ පුරවැසිභාවය තීරණය කිරිමේ බලය ‍ෆොන්සේකාට පවරයි

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යධූරය නිර්දේශ කර යැවීමට රජය අද (10) තීරණය කරනු ලැබීය. රජය මේ තීරණයට එළැóයේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතු බවට කලින් නිර්දේශ කළ අමාත්‍යාංශ විෂයයන්වලට අමතරවය. එක්සත් ජාතික පෙරමුණු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කණ්ඩායම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉහත කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් Read More

හදුනා නොගත් මත් පෙති සමග වැල්ලේ සාරංග අල්ලයි

මට්ටක්කුලිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (09) සිදු කල විශේෂ මෙහෙයුමකදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මෝදර ලාල්ගේ ගොලයෙකු වන වැල්ලේ සාරංග ඇතුලු සැකකරුවන් පිරිසක් මත්ද්‍රව්‍ය හා මත්පෙති  ආදිය සමගින් අත්අඩංගුවට ගෙන තිබේ. මට්ටක්කුලිය,කදිරාන වත්තේ සිදු කල මෙහෙයුමකදි රුපියල් විසිපන්දහසක් වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 2500 ක්, රුපියල් අටදහස් පන්සියයක් වටිනා අයිස් මිලිග්‍රෑම් 1150 ක් ද රුපියල් Read More

කඩොලාන ශාක කැපු පුද්ගලයින් අටදෙනකු නාවික හමුදා භාරයට

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ මන්නාරම, වනජිවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මඩු කාර්යාලයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අප්‍රේල් 09 දා වංකාලේ උඩෙඉඅඩි කළපු ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදී කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් අටදෙනෙකු(08) අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔවුන් සතුව තිබූ කපන ලද කඩොලාන ශාක කොටස් කිහිපයක් මෙන්ම ශාක කැපීමට යොදා ගන්නා ලද  පිහි 02 Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාවෙන සූර්ය බලාගාරයක් – ඇමති රවි

මීට වසර 30 කට පෙර තමයි කැනේඩියානු රජයේ ආධාර මත මාදුරුඔය බලාගාරය ඉදිකළේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත මාදුරුඔය පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය සමග සාකච්ඡා කර මෙම පාවෙන විදුලි බලාගාරය ඉදිකිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. 2019 නොවැම්බර් මාසය වනවිට මෙම බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ Read More

ඉන්දිය ආරක්ෂක ලේකම් ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දක්වයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන ඉන්දීය ආරක්‍ෂක ලේකම් සංජේ මිත්‍රා මහතා අද (අප්‍රේල් 09) උදෑසන, බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය වෙත පුෂ්පෝහාර දැක්වීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා‍වේ නිල සංචාරයක නිරත වන ඉන්දියානු ආරක්‍ෂක මාණ්ඩලික ඒකක ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් පොඩාලි ශංකර් රාජේශ්වර්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානය භාර Read More

t

o

p