Local News

ලබන 28 දායින් පසු එන කාළගුණ ආපදාවට සුදානම් වන්න රජය ඉල්ලයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධන වී ඇති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුම  බණ්ඩාර මහතා පවසයි. අද(26) ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදි අදහස් දැක් වු අමාත්‍යවරයා පැවසුවේ, ලංකාවට කිලෝමිටර් 1000ක මුහුදු ප්‍රදේශයක කුණාටු තත්ත්වයක් වර්ධන Read More

නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න

නීතිපති  ජයන්ත ජයසූරිය මහතා නව අගවිනසුරුවරයා ලෙසද අතිරේක විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා  නව විගණකාධිපතිවරයා  ලෙසද පත්.කිරීමට තීරණය කර ඇත. අගවිනිසුරු නලින් පෙරේරා මහතා සහ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පසගියදා විශ්‍රාම ලැබීම නිසා මෙම නව පත්කිරීම් ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අද ( 26 ) පෙරවරුවේ සිදු කරන ලදි.. නව අගවිනිසුරුවරයා සහ විගණකාධිපතිවරයා පත් කිරීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා Read More

එ.ජාතීන්ගේ ආරක්ෂක යෝජනාවට ශ්‍රී ලංකාව අත්සන් කරලා නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගිය වසරේ (2018) සම්මත කළ ලෝකයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ යෝජනාවට (UN Cord of Conduct World Terrarism) ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොකලේ නම් ඒ සම්න්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්‍යාංශයට ඊයේ (25) නියෝග කළේය. එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2018 සැප්තැම්බර් මාසයේදී සම්මත කරනු ලැබු ඉහත යෝජනාවට කලාපයේ Read More

විදේශ ඔත්තු සේවා කැදවීමෙන් කරන්නේ නයා මරන්න ඇණ කොණ්ඩා ලංකර ගැනීමක්

ආණ්ඩුව අයි.එස්. මර්දනයට විදේශ ඔත්තු සේවා කැදවීමෙන් කරන්නෙ නයා මරන්න ඇණකොණ්ඩා හවුල්කර ගැනීමක් යයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය. කොළඹ පැවැති පුවත් පත් සාකච්ඡාවකදී ඔහු තවදුරටත් මෙසේ ද කීය. පසුගිය 21 වැනි ඉරිදා ප‍්‍රහාර සිදුවීමෙන් 359ක් මරණයට පත් වී තිබෙනවා. මේ තරම් මරණ සංඛ්‍යාවක් සිදුකළ මේ විනාශයෙන් පස්සෙ දේශපාලන නායකයන් කඑකිනෙකාට Read More

බස් රථවල ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වන්නැයි බස් මගී සංගමය ඉල්ලයි

පසුගිය පාස්කු ඉරිදා (2019-04-21) කතෝලික දේවස්ථාන සහ අගනුවර සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර දියත්කරන ලද ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.   ඉතා ඉවසීමෙන් හා බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස බස් මගීන් ඇතුලු සියලු ජනතාවගෙන් අප ඉල්ලා සිටින අතරම මේ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් සියලූම දෙනාට ශෝකය පළකරන Read More

දිවයින පුරා සෝදිසි මෙහෙයුම් සැකකරුවන් 16 ක් අල්ලයි

  දිවයිනේ සියලුම නගරවල මාර්ග බාදක යොදමින් සැකකටයුතු පුද්ගලයින් සහ සැකකටයුතු වාහන පරික්ෂා කරන බව පොලීසිය ප්‍රකාශ කළේය. සෝදිසි මෙහෙයුම් හේතුවෙන් දිවයිනේ සියලුම නගරවල කිසිදු මාර්ගයක් වසා නොමැති බවද පොලීසිය සඳහන් කරයි. මේ අතර ආරක්ෂක අංශ මඟින් සිදු කරන ලබන සෝදිසි මෙහෙයුම් සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසත්  අනවශ්‍යය ලෙස කලබලයට පත් නොවන ලෙසත් ජනතාවගෙන් Read More

ආරක්ෂාව ගැන තමාට වඩා දන්න කෙනෙක් පාර්ලිමේන්තුවේ ඇති නම් තමා ෆිල්ඩ් මාෂල් තනතුර ඔහුට දෙනවා

ආරක්ෂාව සම්බන්ධයෙන් තමාට වඩා දන්නා කෙනෙකු ආණ්ඩුව පැත්තේ හෝ විපක්ෂය පැත්තේ සිටි නම් තමා ෆිල්ඩ් මාෂල් තනතුර ගලවා ඔහුට දෙන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදි අද (24) ප්‍රකාශ කළේය. හදිසි නිති විවාදයට එක්ප වෙමින්සු සරත් ෆොන්සේකා මහතා කීවේ ඉරිදා දින දිවයින පුරා සිදුවු පිපිරීම් නිසැකයෙන්ම වසර 7ක් හෝ 8ක් සැලසුම් කර සිදු කරන්නට Read More

VPN භාවිතා කොට කරන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි පරිවර්තන සමූහය කියයි

ෆෙස්බුක් පිටු භාවිතා කරමින් අසත්‍ය ප්‍රචාර කරන බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනය කරයි. එම සංවිධානයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා කළ නිවේදනයේ මෙසේද දැක්වේ. පවතින තත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වූ අසත්‍ය ප්‍රචාර නිමක් නැතිව සංසරණය වන බව දක්නට ලැබුණු අතර අසත්‍ය තොරතුරුවලින් බොහොමයක්VPN යෙදුම හා සම්බන්ධ වූ අතර අනෙක් පණිවිඩ ජනතාව බියවැද්දවීමට Read More

පාස්කු ප්‍රහාරය ගැන ලෝක නායකයෝ අගමැතිට සොව පළ කරති

ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක පසුගිය 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරවීම් හෙළා දකිමින් විදෙස් නායකයින් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය කණගාටුව පළ කරමින් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බව ප්‍රකාශ කර ඇත. පසුගිය 22 වැනිදා දුරකථනය ඔස්සේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතමින් ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පිඕ (Hon. Mike Read More

පුපුරණ ද්‍රව්‍ය සවි කළ වාහන සහ යතුරු පැදි ගැන විමසිලිමත් වන ලෙස පොලිසිය අනතුරු අගවයි

පුපුරණ ද්‍රව්‍ය සවිකරන ලද වාහන සහ යතුරු පැදි කිහිපයක් සම්බන්ධයෙන් රජයේ බුද්ධි අංශ විසින් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබා දී ඇති බව පොලිස් තොරතුරු වාර්තා කරනවා. මේ අනුව පුපුරණ ද්‍රව්‍ය අඩංගු බවට සැකකරෙන ලොරි රථයක් සහ කුඩා වෑන් රථයක් පිලිබදව කොළඹ නගරයේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. මිට Read More

t

o

p