පළාත් ආණ්ඩුකාරවරුන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්
පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණයට හිටපු පළාත් පාලන නියෝජිතයින්ට දුන් පත්වීම් අවලංගු කළ කරන්නැයි දුන් උපදෙස් පළාත් සභා තුනක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, ඒ අනුව එලෙස ප්‍රතිචාර දක්වා නොමැති බස්නාහිර , මධ්‍යම හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන්ට ඒ සම්බන්ධයෙන් යළි සිහි කැඳවිම් Read More