මාලදිවයින් පනින් හැදු කංජිපානි හා ගෝලයෝ කටුනායකදි අල්ලයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධ රැසකට නායකත්වය දුන් මොහොමඩ් නජිම් මොහොමඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් ශ්‍රි ලන්කන් තුවන් සමාගමට අයත් යු.එල්.101 ගුවන් යානයෙන් මාලදිවයිනට යාමට සැලසුම් කර තිබියදි අත්අඩංගුවට පත් වු බව පොලිසිය පවසයි. මාකඳුරේ මධුෂ් විසින් පවත්වපු සාදයකට සහභාගි විසිටියදි ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වු කංජිපාන ඉම්රාන් මාස දෙකකට ආසන්න කාලයක් එරට බන්ධනාගාර ගතව සිටියේය.ඔහු Read More