Local News

මන්ත්‍රීවරයෙක් සමගි ජන බලවේගය සමග අනවබෝධයෙන් සහයෝගය දක්වා ඇති නම් නැවත එ.ජා.ප ය සමග එක්විමට අවස්ථාව

අධිකරණ තින්දුවට අනුව පළාත් පාලන මන්ත්‍රිවරයෙක් හෝ වෙනත් ක්‍රියාකාරිකයෙක් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වුවහොත් ඔහුට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දැරිය නොහැකි බව එ.ජා.ප. නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැල්ලවායේ දි ප්‍රකාශ කළේය. සන්ධානයක් මිස පක්ෂයක් හැදිමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාදි නැති බව අධිකරණ තින්දුවෙන් සනාථ වන බව පැවසු වික්‍රමසිංහ Read More

අද පළාත් කිහිපයකට වැසි

අද (25) බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   වයඹ පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.   උතුරු, උතුරු-මැද සහ Read More

අපනයන වෙළඳ පොල ඉලක්ක කර කෘෂි නිෂ්පාදන වැඩි කිරිමේ වැඩපිළිවෙලක්

නවින තාක්ෂණය භාවිතා කරමින් කෘෂි කර්මාන්ත දියුණු කර නිෂ්පාදන අළෙවියට වෙළඳ ජාලයක් ඇති කරන බවත් පැවසු එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපනයන වෙළඳ පොල ඉලක්ක කර ගනිමින් කෘෂි නිෂ්පාදන වැඩි කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. මහාමාන්‍ය ඩි.එස්. සේනානායක මහතා ආරම්භ කළ එක්සත් ජාතික පක්ෂය හා එහි සංකේතය වන අලියා ලකුණ වෙනස් Read More

බඩු මිල ඉහළ යාමට නිෂ්පාදනය අඩාල වීමත් ආනයන සීමා කිරීමත් විශාල ලෙස බලපායි

මේ වන විට බඩු මිල ඉහළ යාම ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වවෙලා තියෙනවා. මේකට හේතුව නිෂ්පාදනය අඩාල වීම වගේම ආණ්ඩුව ආනයන සීමා කිරීමේ ක්‍රියාවලියත් මේකට බලපාල තියෙනවා. ඒක ආර්ථිකයේ දිගුකාලීන ක්‍රියාවලියක් වෙනුවෙන් සිදු කරන දෙයක් කියලා ආණ්ඩුව කියනවා. මැතිවරණ සමයෙදී හැම ආණ්ඩුවක්ම කරන්නේ බඩු මිල අඩුකරලා කෙසේ හෝ පඩිවැඩිකරලා තවත් එක් ඡන්දයක් වැඩි කර ගැනීමට කටයුතු Read More

රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය

නොසැලකිලිමත්කම නිසා සිදුවන මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවත ඇරඹීමට අවධානය යොමුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී මෑතක සිදුවූ මාරාන්තික මාර්ග අනතුරු බොහෝමයකටම හේතුව වි ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම බව හෙලිවී තිබේ. මාර්ග අනතුරු වැලැක්වීම සදහා නීති Read More

කන්දකාඩු කොරෝනා රෝගියෙකු IDH රෝහලෙන් පනියි

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙනවා. මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු බවයි පොලිසිය පවසන්නේ. එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. වම් කකුලේ ආබාධයක් Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙඩ වෙයි

අද දිනයේදී පැය 24 ක සංකේතාත්මක වැඩ වර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පවසනවා. කොවිඞ් 19 වසංගතය මර්ධනය කිරීමේදී තමන්ට රාජකාරී සිදුකිරීමේදී අවශ්‍ය නෛතිකමය බලය ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පසුගිය දින කිහිපය පුරාවට කොවිඞ් ඇතුළු බෝවන රෝග මර්ධන රාජකාරිවලින් ඉවත් වුණා.

කොවිඩ්-19 අභියෝගයට මුහුණ දීම සදහා පාර්ලිමේන්තුවට සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ මාලාවක්

මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව කොවිඩ්-19 තර්ජනයට මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව  රැස්වීම සදහා අත්‍යවශ්‍ය වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සැකසීමට අවශ්‍ය කරුණු නිරීක්ෂණයට සෞඛ්‍යසේවා නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් අද (22) ශ්‍රි ලංකා පාර්ලිමේන්තු පරිශ්‍රයේ චාරිකාවක නිරත විය. මහ මැතිවරණයෙන් අනතුරුව පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වන  මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ Read More

ලංකාව සතු ඩොලර් මිලියන 4500 ක් වටිනා සුරකුම්පත් ඇමරිකාවට උකසට

ලංකාව සතු ඩොලර් මිලියන 4500 ක් වටිනා සුරකුම්පත් ඇමරිකාවට උකසට තබා එරටින් ඩොලර් මිලියන දහසක් ලබාගැනිමටත් ඉදිරි මැතිවරණයෙන් පසු ඵක්‍ක්‍  ගිවිසුම අත්සන් කිරිමටත් ආණ්ඩුව පියවර ගෙන තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක සහ හිටපු අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා රත්නපුරයේ පැවති ජන හමුවකදි ප්‍රකාශ කලේය. මෙ සම්බන්ධව තමන් කරන ප්‍රකාශය වැරදි නම් ඒ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය Read More

ශ්‍රේණි කිහිපයකට සඳුදා සිට පාසල් විවෘත වෙයි

පාසල් ලබන සඳුදා (27 වැනිදා) සිට ආරම්භ කෙරෙන ශ්‍රේණි සඳහා සවස 3.30 දක්වා ඉගැන්වීම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. එම ශ්‍රේණිවලට අදාළ ගුරුවරුන් හැර වෙනත් ගුරුවරුන් පාසලට පැමිණීම අවශ්‍ය නොවන බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.   මෙම විධිවිධානවලට අදාළ නව චක්‍රලේඛයක් අද (23 වැනිදා) හෝ හෙට (24 වැනිදා) නිකුත් කිරීමට නියමිතය.   ලබන සඳුදා Read More

t

o

p