Local News

සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි 1100 ක් වංචා කිරීමේ සිද්ධිය ගැන වහාම නිසි පරීක්ෂණයක් අරඹන්න

ජනාධිපතිවරණය සමයේ  මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි හතළිහක් නිදහස් කරගැනීම ඇතුළු සංස්කෘතික අරමුදලෙන් රුපියල් කෝටි  1100 ක් වංචා කිරීමේ සිද්ධිය ගැන වහාම නිසි පරීක්ෂණයක් කොට වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට මහා සංඝරත්නය සහ සිවිල් සංවිධාන තීරණය කර තිබේ . ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධාගමික ස්ථාන මෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනුවෙන් ලැබුණු මෙම මුදල් Read More

මාතර සිට බෙලිඅත්ත දක්වා දැනට ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා

දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අඟුණකොළපැලැස්සේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මඟින් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් මාර්ග තදබදය අඩුකර ගැනිමත් අපේක්ෂා Read More

රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද

කොරෝනා වසංගතය උත්සන්න වීමත් සමග සංචරණ සීමා ක්‍රියාත්මක වූ රාජංගනය ප්‍රදේශයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද සිදු කෙරෙයි. අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ආර්. එම්. වන්නිනායක මහතා පැවසුවේ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් 420 කු අද සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවයි. මේ අතර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීම අදින් අවසන් කරන බව, තැපැල් Read More

ගෝඨා නීතිගරුක රටක් හදන්නේ මොවුන් සමගද?

වත්මන් ජනාධිපතිවරයා බවට පත් වූ පොහොට්ටු පක්ෂයේ පුත්ලම දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක සනත් නිශාන්ත මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනය ගරුක රටක්, නීති ගරුක රටක් යන තේමාව උල්ලංඝණය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටින බවට මේ වනවිට තොරුතරු වාර්තා වෙමින් තිබේ. ඔහු අද නීතිවිරෝධී ලෙස හිස්වැසුම් සහ අංක තහඩු නැති අධිබලැති යතුපැදියක ධාවනය කරමින් ප්‍රදේශයේ ජනතාව Read More

ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක්

1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බවත් සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු බවත් ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ප්‍රකාශ කර සිටිනවා. පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරින් වැළැක්වීමට කටයුතු කිරීම සඳහා පාසල්වල කමිටු පිහිටුවීම සඳහා දැනටමත් Read More

රාජාංගණය ප්‍රදේශයේ කොටසක සංචරණ සීමා ඉවතට

කොවිඩ්19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ. ඒ අනුව සිරිමාපුර, යාය එක ගම්මානයේ කොටසක සහ යාය දෙක ගම්මානයේ කොටසක සංචරණ සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ. රාජාංගණය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමත් සමග පසුගිය 12 වන දින සිට අදාළ Read More

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2804 දක්වා ඉහළට

ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාධිතයන් 22 දෙනෙකු හමුවී තිඛෙනවා. ඉන් 17 දෙනෙකු සේනපුර පුනුරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර අනෙක් පස්දෙනා කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. ඒ අනුව මුලු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2804 දක්වා ඉහළ යනු ඇති.

ත්‍රී’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව බෑ කියයි

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමේ වාසිය ලබා ගැනීම සඳහා තෙල් ගබඩා කිරීමට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණ ටැංකි විසි හතක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව කරන ලද ඉල්ලීමක් ඉන්දියාව විසින් ප්‍රතික්ෂේපකර තිබේ.  දැනට භාවිතයට ගත නොහැකි තත්ත්වය පවතින ත්‍රීකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඇති තෙල් ටැංකි අලුත්වැඩියා කර භාවිතයට ගැනීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද Read More

මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2,764 දක්වා ඉහළට

මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2,764 දක්වා ඉහළ ගොස් ඇත.   ඒ ඊයේ දිනයේදී ආසාදිතයන් 11 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.  ඉන් 09 දෙනෙකු කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර තවත් අයෙකු එහි ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.   අනෙක් ආසාදිතයා එක්සත් රාජධානියේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකි.

මන්ත්‍රීවරයෙක් සමගි ජන බලවේගය සමග අනවබෝධයෙන් සහයෝගය දක්වා ඇති නම් නැවත එ.ජා.ප ය සමග එක්විමට අවස්ථාව

අධිකරණ තින්දුවට අනුව පළාත් පාලන මන්ත්‍රිවරයෙක් හෝ වෙනත් ක්‍රියාකාරිකයෙක් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වුවහොත් ඔහුට තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය දැරිය නොහැකි බව එ.ජා.ප. නායක හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැල්ලවායේ දි ප්‍රකාශ කළේය. සන්ධානයක් මිස පක්ෂයක් හැදිමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය අනුමැතිය ලබාදි නැති බව අධිකරණ තින්දුවෙන් සනාථ වන බව පැවසු වික්‍රමසිංහ Read More

t

o

p