Local News

අනුරපුර පුදබිමේ අසරණ සතුන් වෙනුවෙන් කතාබහක්!

විවිධ මිනිස් ක්‍රියාකාරකම් සහ ස්වභාවික අපදා තත්වයන් හමුවේ අනුරාධපුර පූජා නගරයේ ජීවත් වන නිවාස අහිමි සුනඛාදී සතුන් මුහුණ දෙන ජීවිත තර්ජන ඇතුළු අනේක විධ තාඩන පීඩන, දුක් ගැහැට පිටුදැකීම පිණිස පිහිටුවා ගනු ලබන “අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකායේ” සමාරම්භක රැස්වීම 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා පෙරවරු 10.00ට අනුරාධපුර, රුවන්වැලි මහ සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම Read More

අගමැති පාර්ලිමේන්තුවේ ඔන්ලයින් අයදුම්පත පුරවා සිය තොරතුරු ලබාදෙයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් සුළු මෙ‍ාහොතකට පසු පාර්ලිමේනතුව විසින් මන්ත්‍රීවරුන් සඳහා සකස් කර ඇති ඔන්ලයින් අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලෙකම් කාර්යාලය වෙත ලබා දුන්නේය. අග්‍රාමාත්‍යවරයා විසින් ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කළ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා, සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතා ඇතුලු නිලධාරීන් Read More

කරු අන්තර්කාලීන නායක වෙන්න එකග වෙයි..

නව නායකයකුට ඉඩ දී තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් නමුත් පක්ෂයට පැහැදිලි නායකත්වයක් පත්වනතුරු නායකත්වයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් අන්තර්කාලීන නායකත්ව කමිටුවක් පත් කිරීමට ද යෝජනා කර ඇත. කොන්දේසි සහිතව කරු ජයසූරිය මහතාගේ කැමැත්ත පළ වී ඇත.

20 න් පසු මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට

ඔන්ලයින් අයදුම්පත පුරවා ලබන 15 වැනිදාට පෙර තොරතුරු ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්. අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබේ. ඒ අනුව සියළු මන්ත්‍රීවරයන්ට සිය තොරතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ නිල Read More

ජනපතිට මංගලගෙන් සුබපැතුමක්!

ලැබූවා වූ 2/3 ක දැවන්ත ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගෝඨාභයට සුබ පතන අතර මෙවනි ජය ලැබූ අතීත නායකයන්ගේ මාර්ගයේ නොගොස් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී  වූත් නිදහස් වූත්  ශ්‍රී ලාංකේය දේශයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් කර ගන්නැයි මේ රටේ නිහඬ දේශප්‍රේමී බහුතරය වෙනුවෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගෝස්තු පස්වැනිදා පැවැත්වූ මහ මැතිවරණයෙන් ලැබූ Read More

කොරෝනා රෝගීන් 27ක් හමුවේ

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා රෝගීන් ගණන 27 දෙනෙකු වාර්තා වී තිබේ. සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 ක් දෙනෙක් හා විදේශයන්ගෙන් පැමිණි 04 දෙනෙකු මෙසේ වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් සොයාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2871 දක්වා ඉහල යයි.

ජන්ද ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් බස්නාහිරින් ප්‍රතික්ෂේප වේ

පැවති මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කරන ලද ජන්ද සංඛ්‍යාවෙන් ජන්ද ලක්ෂ 2කට අධික ප්‍රමානයක් වාර්තා වන්නේ බස්නාහිර පළාත තුලින් බව හෙළිදරව් වී තිබේ. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජන්ද 80,000කට අධික ප්‍රමාණයකුත් , ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජන්ද 70,000 කට අධික ප්‍රමාණයකුත් , කළුතර දිස්ත්‍රික්කයෙන් ජන්ද 45,000ට අධික ප්‍රමාණයකුත් ඊට ඇතුලත් වේ. සමස්ත දිවයිනේම ප්‍රතික්ෂේප කරන ලද ජන්ද සංඛ්‍යාව 5%කට ආසන්න Read More

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ඥානසාර හිමිට

2020 මහ මැතිවරණයෙන් සිය පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි තෝරාපත් කරගෙන ඇති බව අපේ ජනබල පක්ෂය නිවේදනය කළේය. එම පක්ෂයේ සභාපති සමන් පෙරේරා මහතා මේ බව මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය. මෙවර මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758 ක් ලබාගනිමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට හිමිකම් ලබා ගත්තේය.

අද සිට අදියර කිහිපයක් යටතේ පාසල්වල සියලු ශ්‍රේණි විවෘත කෙරේ

රජයේ හා අනුමත පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි හෙට සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 11 / 12 හා 13 ශ්‍රේණි සඳහා මීට පෙර අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණා. හෙට සිට සියලුම ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ ද අදියර කිහිපයක් යටතේයි. ශිෂ්‍ය සංඛ්‍යාව 200 කට හෝ ඊට අඩු පාසල් මීටරයක පරතරය ඇතිව පංති පවත්වාගෙන Read More

එජාප පාක්‍ෂිකයින් දාසය ලක්‍ෂයක් ඡන්ද පොලට ඇවිත් නෑ

එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු විපක්‍ෂයේ ඡන්ද දායකයින් ලක්‍ෂ 16 ට වැඩි පිරිසක් මෙවර ඡන්දය භාවිතා කර නොමැති බව සමඟි ජනබලවේගයේ අපේක්‍ෂක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

t

o

p