කොරෝනා රෝගීන් 27ක් හමුවේ

August 11, 2020

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී කොරෝනා රෝගීන් ගණන 27 දෙනෙකු වාර්තා වී තිබේ.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 23 ක් දෙනෙක් හා විදේශයන්ගෙන් පැමිණි 04 දෙනෙකු මෙසේ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් සොයාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2871 දක්වා ඉහල යයි.

t

o

p