ජන්ද ලක්ෂ 02කට අධික ප්‍රමාණයක් බස්නාහිරින් ප්‍රතික්ෂේප වේ

August 10, 2020

පැවති මහ මැතිවරණයේදී ප්‍රතික්ෂේප කරන ලද ජන්ද සංඛ්‍යාවෙන් ජන්ද ලක්ෂ 2කට අධික ප්‍රමානයක් වාර්තා වන්නේ බස්නාහිර පළාත තුලින් බව හෙළිදරව් වී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ජන්ද 80,000කට අධික ප්‍රමාණයකුත් , ගම්පහ දිස්ත්‍රික්කයෙන් ජන්ද 70,000 කට අධික ප්‍රමාණයකුත් , කළුතර දිස්ත්‍රික්කයෙන් ජන්ද 45,000ට අධික ප්‍රමාණයකුත් ඊට ඇතුලත් වේ.

සමස්ත දිවයිනේම ප්‍රතික්ෂේප කරන ලද ජන්ද සංඛ්‍යාව 5%කට ආසන්න වීම විශේෂත්වයකි.

t

o

p