කරු අන්තර්කාලීන නායක වෙන්න එකග වෙයි..

August 11, 2020

නව නායකයකුට ඉඩ දී තමන් නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් නමුත් පක්ෂයට පැහැදිලි නායකත්වයක් පත්වනතුරු නායකත්වයෙන් ඉවත් නොවීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ නායකත්වයෙන් අන්තර්කාලීන නායකත්ව කමිටුවක් පත් කිරීමට ද යෝජනා කර ඇත.

කොන්දේසි සහිතව කරු ජයසූරිය මහතාගේ කැමැත්ත පළ වී ඇත.

t

o

p