පාද යාත්රාව අවසානය කොතනද බුද්ධි අංශ පවා නොදනි
ජන සටන පාද යාත්රාවේ අවසන් රැළිය පවත්වන්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳව සොයා ගැනීමට රාජ්ය බුද්ධි අංශය අසමත්ව ඇතැයි දැනගන්නට තිබේ. පාද යාත්රාව අවසන් කරන ස්ථානය සොයා ගැනිම සඳහා රාජ්ය බුද්ධි අංශ දැඩි වෙහෙසක් ගත්තද අද (01) දහවල් වන විටත් ඔවුන්ට එය සොයා ගැනිමට නොහැකි වී ඇත. ඔවුන් අනුමාන කරමින් වාර්තාවක් රජයට බාර දී ඇත්තේ ජන Read More