ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් නව සංවිධායකවරුන් මෙන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු 40 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. නව ආසන සංවිධායකවරු :- කැස්බෑව ආසනය :- ගාමිණී ලොකුගේ සහ චන්දන කත්‍රිආරච්චි සංවිධායක ධුරයන් අවලංගු කර – චන්දන කත්‍රිආරච්චි මහතාට ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය පිරිනැමීම. මීරිගම ආසනය :- කෝකිලා ගුණවර්ධන සහ සංජය සිරිවර්ධනගේ සම සංවිධායක Read More