Special News

බැංගලෝරයේ ඇඳිරිය

කාවේරී නදියේ ජලය සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතිකයින් බහුතරයක් වෙසෙන තමිල්නාඩු ප්‍රාන්තය සමඟ ඇති කර ගෙන තිබෙන ගැටුම් නවතා සාමකාමී වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බැංගලෝර වැසියන් ගෙන් ඉල්ලා සිටී. බස් රථ සහ මෝටර් රථ වලට ගල් වලින් පහර දෙමින් සහ බස් රථ වලට ගිනි තබමින් සිදු කරන ලද දැඩි විරෝධතාව හේතුවෙන් ප්‍රදේශය පුරා ඇඳිරි නීතිය බල Read More

ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට අලුත් වචන

ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛක රෝල්ඩ් ඩාල් ගේ සිය වැනි උපන් දිනය සැප්තැම්බර් 13 වැනිදා ලොව වටා රෝල් ඩාල් රසිකයින් විසින් විවිධ අයුරින් සමරණු ලැබීය. රෝල්ඩ් ඩාල් වඩාත් ජනප්‍රියව ඇත්තේ ළමා නවකතා පාඨකයන් අතරය. ‘ජේම්ස් ඇන්ඩ් ද ජයන්ට් පීච්’, ‘මැටිල්ඩා’ සහ ‘චාර්ලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි’ වැනි ඔහු ගේ කෘතීන් පිටපත් මිලියන 250 කට වඩා අළෙවි වී Read More

ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වූ අය ගැන අගමැති සොයයි

බ්‍රසිලයේ රියෝද ජැනෙයිරෝ නුවරදී පැවැති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ක්‍රිඩකයන් සහභාගී කිරිම සම්බන්ධයෙන් තමන් සතුව තිබෙන සියලූ තොරතුරු දෙන ලෙස වරාය හා නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත දැනුම් දීම කර ඇත්තේ අර්ජුන රණතුංග ඇමතිවරයා මාධ්‍ය හරහා කළ ප්‍රකාශකයට අනුවය. රියෝද ජැනෙයිරෝ Read More

හම්බන්තොට තරුණයා අතුරුදහන් වීම කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද ?

එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වෙනි මහ සැසිය ඇමතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතා ආසන්නව තිබියදී හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේදි තරුණයෙකු අතුරුදහන් කිරිම කිසියම් දේශපාලන කණ්ඩායමක් අවශ්‍යතාවය මත සිදුවූවේදැයි වහාම සොයා කරුණු වාර්තා කරන ලෙස රජය රාජ්‍ය බුද්ධි අංශ වෙත අද (15) දැනුම් දී තිබේ. හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයා අතරුදහන් වී සතියක කාලයක් ගතවුවද ඔහු සම්බන්ධයෙන් Read More

දූෂණ විරෝධී හඬ සංවිධානය දූෂණ මර්දන කමිටුවට පැමිණිලි කරයි

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියෙන් සිදුව ඇතැයි කියන දැවැන්ත වංචාව ඇතුළු සිද්ධි 4කට අදාළව දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ (14දා) පස්වරුවේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කෙළේය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා එම පැමිණිලි කමිටු ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළේය. මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ගනුදෙනුව හා Read More

ඇමතිට ටොකක් ඇන්නා පොලිස්පති ප්‍රකාශ කරලා

පොලීසිය බාර ඇමතිවරයා වන නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක සහ පොලිස්පති පූජිත් ජයසුන්දර අතර දැඩි විරසකය මේ වන විට උග්‍ර තත්ත්වයට පත් වෙමින් තිබේ. එම තත්ත්වය එළියට එන්නේ 150 වන පොලිස් දිනයත් සමඟය. පොලිස් දිනය වෙනුවෙන් පැවැති උත්සවයට සුදානම් කර තිබු කෙටි ආහාර සංග්‍රහය (ෂෝට් ඊට්ස්), සමරු කාසිය හා පොලිස් දිනය වෙනුවෙන් Read More

බල මණ්ඩල දෙසැම්බරයට පෙර ඕනා රනිල් උපදෙස් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ශාඛා, සමිති, බල මණ්ඩල, ජාතික යොවුන් පෙරමුණු හා එක්සත් ලක් වනිතා සංවිධානයන් ආසන මට්ටමින් පිහිටුවීම ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ මහ සමුළුවට පෙර අවසන් කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සියüම ආසන සංවිධායකවරුන්ට අද (13) දැනුම් දී ඇත.

සංශෝධිත වැට් අද කැබිනෙට්ටුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යංශය කියා සිටියේ අදාළ පනත්  කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට බාර දී ඇති බවයි. අවස්ථා කිහිපයකදීම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඊට එල්ල වූ විරෝධතා හේතුවෙන් එය නැවත  සකස් කිරීමට මුදල් Read More

පළාත් පාලන මැතිවරණයට ඇති බාධා වහාම විසඳිය යුතුයි

ඉදිරි පළාත් පාලන ආයතන මැතිවරණය ලබන වසරේ මුල් කාලයේදී පවත්වන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබෙන නිසා මැතිවරණය පැවැත්වීමට බාධාවන කරුණු වහාම විසඳිය යුතු බව ජනතා විමුකිත් පෙරමුණ සඳහන් කරයි. පළාත් පාලන ආයතන පනතේ හා කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ගැටලු පවතින නිසා මෙම ගැටලු වහාම විසඳීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් අදාළ ගැටලු Read More

t

o

p