උසස් නිලතලවලට පත් කරනු ලබන පුද්ගලයන්ට පොලිස්, සෞඛ්‍ය හා අදායම් බදු වාර්තා අනිවාර්ය සුදුසුකමක්
තානාපති ආදි උසස් නිලතලවලට පත් කරනු ලබන පුද්ගලයන් පිළිබඳව පොලිස්, සෞඛ්‍ය හා අදායම් බදු වාර්තා ද ඔවුන්ගේ අනිවාර්ය සුදුසුකමක් ලෙස සලකන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. සමහරු තානාපතිධූරයට පත්ව ගියදා සිටම ඉස්පිරිතාලයන් හි සිටින නිසා සෞඛ්‍ය වාර්තාවද උසස් නිලතල පිරිනමද්දි ඉතාම වැදගත් බවද කතානායකවරයා කීවේය. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන Read More