Special News

ගෝලිය ආර්ථිකය නගා සිටුවීමට නම් නිදහස් වෙළදාම තහවුරු විය යුතුයි – චින ජනාධිපති

ගෝලිය ආර්ථිකය නගා සිටුවීමට නම්, නිදහස් වෙළදාම සහ විවෘත භාවය තහවුරු කරමින්, ආරක්‍ෂණ වාදය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු බව චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (HE Xi Jinpin) මහතා පැවසීය. 2017 ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් ජනාධිපති ෂී ජින්පිං (HE Xi Jinpin) මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආර්ථික යුද්ධයකින් ජය ගන්නා කිසිවෙකු නැති Read More

ශ්‍රී ලංකාවට හැම විටම ප්‍රමුඛස්ථානය දෙනවා – ජින් ලී ඡුආන් (Jin Liqun)

ශ්‍රී ලංකාව වෙත සහය දැක්වීමට තමාත්, තම ආයතනයත් හැම විටම ප්‍රමුඛස්ථානය ලබා දෙමින් කැපවන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති ජින් ලී ඡුආන් (Jin Liqun) මහතා පැවසීය. ඩවොස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළු සැසිවාරය අතරතුර ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දූත පිරිස හමුවෙමින් ඡුආන් මහතා වැඩි දුරටත් අවධාරණය කළේ යටිතල පහසුකම්, මහාමාර්ග, Read More

ලංකා ගල් අගුරු සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

2009 – 2016 දක්වා කාලය තුළ ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මිලදී ගැනීම පිළිබඳව, 2016.12.30 දිනැතිව විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලශක්ති පිළිබඳ අධීක්ෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් කරුණු, නිර්දේශ හා නිගමන සැලකිල්ලට ගෙන විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් ලංකා ගල් අගුරු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර අවශ්‍ය සංයුතිය, බලතල, වගකීම් Read More

සියවසක් සමරන කොළඹ විශාඛා විද්‍යාලය

ස්වකීය ඉතිහාසයේ සියවසක් සමරන කොළඹ විශාඛා විද්‍යාලය සුවිශේෂ ආගමික වැඩසටහන් හා උත්සව මාලාවකින් සියවස් සැමරුමට සැ‍රසේ. එහි සමාරම්භක උළෙල කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2017-01-16) විද්‍යාලයීය ජෙරමියස් ඩයස් ශාලාවේදී පැවැත්විනි.  එහිදී විශාඛා විදුහල් සියවස් සැමරුම වෙනුවෙන් ‍තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ සියවස් සැමරුම් මුද්දරය සහ මුල් දින කවරය උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ කථානායක කරු ජයසූරිය Read More

ඡි.එස්.පි බදු සහනය යළි ලබා දිමට යුරෝපා කොමිසම තීරණය කරයි.

ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම ඊයේ (19) තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය වෙත අපනයනය  කරන භාණ්ඩ රැසකට පනවා තිබූ බදු ඉවත් කරලීමට පියවර ගත යුතු බවට යුරෝපා කොමිසම නිල වශයෙන් ඊයේ (19) දින යෝජනා කළේය. මෙම ජී.එස්.පී. බදු සහනය යටතේ ඇඟළුම් හා මත්ස්‍ය නිෂ්පාදන අපනයන ඇතුළු Read More

සිකුරු හා බුද ග්‍රහයන්ගේ ආලෝකය අද සිට දින නවයක් දීප්තිය වැඩිවේ

2017 වර්ෂයේ ජනවාරි 12  වන දින සිකුරු  ග්‍රහලෝකයත් ජනවාරි 19 වන දින බුධ ග්‍රහලෝකයත් වෙනත් දිනයන්හිදීට වඩා දීප්තිමත්ව දැකගත හැකි බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය පවසයි.    සිකුරු සහ බුධ යන ග්‍රහලෝක දෙකම පෘථිවි කක්ෂයට ඇතුළතින් සූර්යයාට ආසන්න ඉලිප්සාකාර ගමන් මාර්ග වල සූර්යයා වටා පරිභ්‍රමණය වේ. තවද මෙම ග්‍රහලෝක දෙකෙහි පරිභ්‍රමණ වේග අනෙක් ග්‍රහලෝක වලට වඩා Read More

සා/පෙළ, උසස් පෙළ, ශිෂ්‍යත්ව විභාග දින ප්‍රකාශයට පත් කරයි

2017 වසර සඳහා පාසල් විභාග කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 8සිට සැප්තැම්බර් මස 02 වැනිදා  පැවැත්වේ. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 20වන ඉරු දින පැවැත්වේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 12 වැනිදා සිට දෙසැම්බර් 21 වැනිදා දක්වා පැවැත් වෙන Read More

ඩ්‍රෝන යානා ගැන රජය නව රෙගුලාසි ගෙනයි

ඩ්‍රෝන යානා පියාසර කරවන අය ඒ සම්බන්ධයෙන් රෙගුලාසි සම්පූර්ණයෙන් කියවා ඒවා පිළිපැදිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඇති ප්‍රධාන කරුණු සම්බන්ධයෙන්ද එම නිවේදනයේ සඳහන් කර ඇත. එම නිවේදනය පහතින් දැක්වෙයි. වාණිජමය හා පෞද්ගලික භාවිතය සඳහා යොදා ගැනෙන ඩ්‍රෝන් යානා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වෙන මිනිසුන් රහිත ගුවන් Read More

රටට අවශ්‍ය බොල් හඩවල් නොව දේශප්‍රේමින්ගේ හඩයි – ජනපති

රටට අවශ්‍යව ඇත්තේ හිස් මිනිසුන්ගේ බොල් හඩවල් නොව යහපත් උගත් සහ දේශපේ‍්‍රමීන්ගේ අවංක හඩ බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

හිටපු ජනපති චින තානාපති හමුවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10) ශී‍්‍ර ලංකාවේ චීන තානාපති යී ෂියැංලියැං හමු විය. හම්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු ප්‍රකාශ කළේය. පසුගිය 07 වැනිදා හම්බන්තොට සිදු වු කලහකාරී සිදුවීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්ව තිබේ. කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදු වී ඇත.

t

o

p