සියවසක් සමරන කොළඹ විශාඛා විද්‍යාලය

January 16, 2017

ස්වකීය ඉතිහාසයේ සියවසක් සමරන කොළඹ විශාඛා විද්‍යාලය සුවිශේෂ ආගමික වැඩසටහන් හා උත්සව මාලාවකින් සියවස් සැමරුමට සැ‍රසේ.

එහි සමාරම්භක උළෙල කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2017-01-16) විද්‍යාලයීය ජෙරමියස් ඩයස් ශාලාවේදී පැවැත්විනි.  එහිදී විශාඛා විදුහල් සියවස් සැමරුම වෙනුවෙන් ‍තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ සියවස් සැමරුම් මුද්දරය සහ මුල් දින කවරය උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ කථානායක කරු ජයසූරිය මහතාට සහ තැපැල් සහ ඉස්ලාමීය ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති දිලිප් විජේසේකර මහතාට විදුහල්පතිනි සඳමාලී අවිරුප්පල මහත්මිය විසින් පිළිගැන්වූ අවස්ථාව සහ උත්සවයේ වෙනත් ඡායාරූප

Karu 1Karu 3Karu 2Karu 5

t

o

p