හිටපු ජනපති චින තානාපති හමුවේ

January 11, 2017

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (10) ශී‍්‍ර ලංකාවේ චීන තානාපති යී ෂියැංලියැං හමු විය.

හම්බන්තොට වරාය සහ කර්මාන්ත පුරය පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බව හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයකු ප්‍රකාශ කළේය.

පසුගිය 07 වැනිදා හම්බන්තොට සිදු වු කලහකාරී සිදුවීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක්ව තිබේ.

කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව සිදු වී ඇත.

t

o

p