Special News

උත්සව සමයේ භාණ්ඩ මිල හොයන්න මුදල් ඇමති සුපිරි වෙළඳසැල් වලට යයි

අලුත් අවුරුදු සමයේ වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (09) පස්වරුවේ කොළඹ, ප්‍රදේශ කිහිපයක සුපිරි වෙළෙඳසල්වල හදිසි සංචාරයක නිරත විය. මෙහි දී පාරිභෝගිකයන් සමග ද සුහද කතාබහක නිරත වූ මුදල් අමාත්‍යවරයා මිල ගණන් පිළිබඳ විමසා බැලීය. භාණ්ඩවලින් බහුතරයක් සාමාන්‍ය මිල ගණන් යටතේ අලෙවි කළ ද, ඇතැම් වෙළෙඳසල්වල Read More

රු.ලක්ෂ 8කට වෙළඳපලට එන ලාංකීය විදුලි මොටර් රථය

දේශීය අමුද්‍රව්‍ය 60%ක් පමණ භාවිතා කර ‘කැප්ලා’ නමින් නව විදුලි මොටර් රථයක් නිෂ්පාදනය කිරීමට ශ්‍රී ලංකීය නිපැයුම්කරුවෙකු සමත් වී තිබේ. මෙම කාරය සඳහා පිටරටින් ආනයනය කරන්නේ මෝටර් කන්වර්ටරය හා බැටරි පමණයි. කපිල ද සිල්වා නව නිපැයුම්කරුවාගේ අතින් නමවුණු මෙම මොටර් රථය ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8ක මුදලකට මෙරට වෙළඳපලට නිකුත් කීරීමට Read More

අගමැතිගේ ජපන් සංචාරය 10දා

ජපානයේ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අප්‍රේල් 10 වන දා දිවයිනෙන් පිටත්ම යාමට නියමිතය. මෙම සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Shinzo Abe) මහතා හමුවන වික්‍රමසිංහ මහතා, තවත් ප්‍රධාන පෙළේ ඉසව් ගණනාවකට ද එක්වනු ඇත. වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිසගේ පැමිණීම සතුටින් පිළිගන්නා බවත්, මෙම සංචාරය හේතුවෙන් ජපානය හා ශ්‍රී Read More

2030 පසු ලංකාව තුළ දුම්කොළ වගා කරන්නේ නෑ – ඇමති රාජිත

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ වගාකිරීම 2030 වනවිට සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. දුම්කොළ වගාව වෙනුවට විකල්ප වගාවන් හඳුන්වාදෙන බවත් ඇමතිවරයා පැවසීය. දුම්කොළ ආශ්‍රිතව ඇතිවන පිළිකා සඳහා ප්‍රතිකාර ලබාදිම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන පහක මුදලක් වැයකිරිමට සිදුවන බවත් පිළිකා සඳහා පුවක් භාවිතය එක් හේතුවන බැවින් ආහාර Read More

විනිමය පාලන පනත වෙනුවට නව පනතක් පාර්ලිමේන්තුවට

විදේශ විනිමය ප්‍රවර්ධනය කිරිමේ බලතල මහ බැංකුවට පවරමින් විනිමය පාලන පනත ඉවත් කෙරෙන නව පනත් කෙටුම්පතක් විදේශ විනිමය පනත් කෙටුම්පත නමින් පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කළේය. අගමැතිවරයා වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම විදේශ විනිමය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා ලදි. මෙම පනත් කෙටුම්පතට අනුව විදේශ විනිමය වෙළදාම් කිරිම සඳහා මහ බැංකුව විසින් සෑම Read More

පසුගිය ආණ්ඩුව සතොසට සහල් ආනයනයෙන් කෝටි 1515ක අලාභයක් කරලා

සතොස විසින් කැබිනට් අනුමැතිය නොමැතිව සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව පසුගිය ආණ්ඩු සමයේ මාස පහක කාලයක් තුළ ගෙන් වූ සහල් මෙටි්‍රක් ටොන් 257559 ක් ආනයනය කිරිම නිසා රජයට රුපියල් කෝටි 1515 කට අධික අලාභයක් සිදුව ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. ඉකුත් 2014 වසරේ සැප්තැම්බර් සහ 2015 පෙබරවාරි Read More

උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිගයක් නැහැ -මුදල් ඇමති රවී

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම සංචාරයේ අරමුණ වූයේ, උත්සව සමයේ සහල් හිඟයක් පවතින බවට, පැතිර යන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය සොයාබැලීම සඳහාය. මෙම සංචාරය සඳහා කර්මාන්තහා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදින් මහතාද එක්ව සිටියේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුලින්ම ගමන් ගනු ලැබුවේ, පිටකොටුව බෝධිරාජ මාවතේ පිහිටි Read More

එජාප මැයි රැළියට වැඩිම සහභාගීත්වය කොළඹින්

පසුගිය වර මෙන් මෙවරද එක්සත් ජාතික පක්ෂ මැයි රැලිය සදහා වෙඩිම පිරිසක් කොළොඹ දිස්ත්‍රික්කයෙන් සහභාගී කරවීමට අද (06) දින සිරිකොත පක්ෂ මුලස්ථානයට රැස්වූ පක්ෂයේ ක්‍රියාකාරීන් විසින් තීරණය කරන ලදී . එක්සත් ජාතික පක්ෂ උප නායක මුදල් අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සංවිදායක සභාපති රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රදාත්වයෙන් පැවති මෙම රැස්වීමට 800 කට වෙඩි ක්‍රියාකාරීන් පිරිසක් සහභගී වූ Read More

මුදල් අමාත්‍යාංශයේ ආයතනවල අධීක්ෂණයට මන්ත්‍රීවරුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙයි

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් දිස්ත්‍රික් මට්ටමින් පත් කර තිබේ. මුදල් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල කටයුතු වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. ඊට අදාළ පත් වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (05) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු කෙරිණි. Read More

t

o

p